නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තෙවනි ජනන යන්ත්ර යේ බිඳ වැටීමත් සමග ඊයේ දිනයේදී ශ්රී ලංකාවේ වැඩිම විදුලිය නිපදවීම ජල විදුලිය හරහා සිදුකර තිරබේ. එය සමසත් විදුලිය නිශ්පාදනයෙන් සියයට 52කි.
මීට අමරතව,
ගල් අඟුරු - සියයට 15.8
තාප - සියයට 28.7
සුළං - සියයට 2.7
සූර්ය - සියයට 0.4