නොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ තෙවැනි යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්ව බිඳ වැටී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ් අනුව විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම වෙනුවෙන් ඉන්ධන භාවිත කරන බලාගාර යොදා ගන්නා බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ඒම යන්ත්‍රය යළි පද්ධතියට එක්කිරීම වෙනුවෙන් දින 3-5 ක කාලයක් ගතවනු ඇතැයිද අමාත්‍යවරයා පවසයි.