මේ සතියේදි ඉන්ධන මිල අඩුවිමක් නොමැති බව විදලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමන් පවසයි. මේ වන විට ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වි ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන ඉන්ධන හල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවද අමාත්‍යවරයා පවසයි.
පිලියන්දල සමුපකාර ඉන්ධන පිරවුම් හලේ කිව්.ආර් කේතය පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බව කියන යුද හමුදාවෙ හිටපු කපිතාන්වරයෙකු සහ මූල්‍ය සමාගමක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.
Read Moreරැසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය 11/03 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඅභිනව අටමස්ථානාධිපති ලෙස නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11දා නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.
Read Moreආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය මාස පහක කාලය දුන් සහාය පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කිරිමක් කර තිබේ. මේ අනුව පාසල් සිසුන්ගේ දිවා ආහාරය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 5500ක් හා රුපියල් බිලියන 3ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ බව චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreජනපතිවරු දෙදෙනෙක් කතා කළත් තනතුරු බාර නොගත් විපක්ෂ නායකවරයා කියන චරිතය අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනවා, මොනවද මේ කරන විහිළු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2022 වර්ෂයේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ගත් පියවර යුරෝපා සංගමයේ ඇගයුමට ලක් වූ අතර, එහි බැඳීම්වලට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. මෑතක දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කළේ ය.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය නාන කාමර කට්ටල ආනයනය කිරීම තාවකාලිකව තහනම් කරන ලෙසට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරපත් වූ යෝජනාවකට අනුමැතිය ලබාදිම කරුණු කිහිපයක් හෙතුවෙන් පසුවට කල් දැමිමට මුදල් කාරක සභාව තීරණය කළේය.
Read Moreනියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් මස 20 වන දිනෙන් පසුව මැතිවරණ කොමිසම් සභාවට නීතිමය බලතල හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
Read Moreකැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ දී පෙරේදා (31 දා) රාත්‍රියේ සිදු වූ වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටියදී, එම ස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට එහි ගිය පොලිස් කණ්ඩායමක සිටි සැරයන්වරයෙකු හට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 14 දෙනා අතුරින් 13 දෙනෙකු මේ මස 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන
Read Moreබහුජන සංවිධාන විසින් රජයට එරෙහිව පැවැත්වූ විරෝධතාව සාමකාමීව අවසන් විය. මේ වන විට කොළඹ කොටුවේ සිට ටෙක්නිකල් හංදිය දක්වා වූ මාර්ගය යළිත් විවෘත කර තිබේ.
Read Moreසංවිධාන රාශයක් ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය.
Read Moreවෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් රජයට එරෙහිව ඒකාබද්ධව පවත්වන විරෝධතාව සඳහා පොලීසියෙන් බාධාවක් එල්ල වී තිබේ. මෙම විරෝධතා පාගමන ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණෙමින් සිටින විට එය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය බාධාක දමා තිබුණි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද (02දා) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු විය.
Read Moreඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යදාව්, නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයට පත්වී ඇත
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කල්ඉකුත් වු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඖෂධ තොගයක් විනාශ කිරිම සදහා තලවකැලේ ලිදුල නගර සභාව වෙත භාර දි ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති චන්දන ප්‍රදිප් ගුණතිලක මහතා පැවසිය.
Read Moreඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය.
Read Moreකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (2දා) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
Read Moreබණ්ඩාරවෙල පූනාගලට ලැබෙන අධික වැසි සමග අද (2දා) පස්වරුවේ කොස්ලන්ද දියලුම දියඇල්ලෙන් විශාල ජල කඳක් ඇදහැලෙන අයුරු දක්නට ලැබිණි.
Read Moreකැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩකාරි සිදුවීමේදී මියගිය පොලිස් සැරයන් අංගම්පොඩිගේ සුනිල් මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
Read Moreහෙරොයින් මත්කුඩු වලට ඇබ්බැහි වූ පියෙකු සහ ඔහුගේ පුතා යැයි කියන සරසවි සිසුවෙකු තිප්පොළකින් මත්කුඩු ලබාගෙන යමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreසිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreවිෂ දුමක් ආග්‍රහණය වීමෙන් පානදුර ප්‍රධාන ප්‍රාථමික පාසලක සිසුන් හතලිහකට ආසන්න පිරිසක් අද (02දා) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreබොරැල්ලේ සිරිසුමන හිමියන්ව ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02දා) නියෝග කළේය .
Read Moreකොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගියේය.
Read Moreඋතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.
Read More