ආර්ථික අර්බුදයේ වග උත්තරකරුවන් හොයන්න තේරීම් කාරක සභාවක්
ශ්රී ලංකාව මේ වන පත්ව ඇති ආර්තික අර්බුදයට හේතු සොයා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ ඉල්ලීමක් අනුව මෙම තේරීම් කාරක සභාව පත් කෙරෙයි.
ඒ සඳහා සහයෝගය ලබාදෙන බව පාර්ලිමෙන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
popular news
-
Deepal Nirosh Thursday, 08 December 2022 02:45 PM
අපි වෙනුනේ අපි! වෙන කවුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

