භාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද(26දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය ජනාධිපති ධුරයට පත් වූ ද්‍රෞපදී මුර්මු වෙත සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.
Read Moreමහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාව රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.
Read Moreජූලි 21න් අවසන් සතිය තුළ ළමා කොවිඩ්-19 ආසාදිතයන් 92,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය වාර්තා වූ රෝගීන්ගේ අඛණ්ඩ දෙවැනි සතිපතා වැඩිවීම බව වාර්තාවේ දැක්වේ.
Read Moreපෙට්‍රල් ඉල්ලා පොලිසිය සමග ඇතිවූ කතාබහකින් පසු පොලිසියේ අමානුෂික පහරදීමක් හේතුවෙන් ශරීරයේ ස්ථාන 15 කට පමණ තුවාල සිදු වූ දෙදරු පියෙකු පානදුර මූලික රෝහලට ඊයේ (25දා) පස්වරුවේ ඇතුලත් වූ බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
Read Moreනීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට ගනු ලැබිණි.
Read Moreඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් ජූලි මස 31දාට පෙර තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreපාකිස්තානයට ඉරිදා සහ සඳුදා දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreමේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රුපියල් කෝටි 10කට වැඩි බවද ඔහු පැවැසීය. දුම්රිය වැටුප් හා වේතන වෙනුවෙන් 2022 දී බිලියන 7ක් ගෙවිමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමෙන්තුවේ අතිකාල දීමනා ගෙවීම 2021 වසරේදී රුපියල් බිලියන 2.7ක් බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreනව රජයේ කෙටිකාලීන කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යාංශවල විෂයය පථයයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඉතිහාසයේ විශාලතම ඉන්ධන බිල් පත ගෙවීමට මේ වන විට සිදුව ඇති බවත් ඔහු පැවැසීය. 2022 වසරේ මේ සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7ක් ගෙවීමට සිදුවනු ඇති බවත් එය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක වැඩිවීමක් බවත් ඔහු පැවැසීය.
Read Moreදේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ දේශීය ආදායම් නිලධාරියෙක් වන එස්. හපුආරච්චි මහතා පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreවිදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ සඳහා ඉන්ධන අවශ්‍ය අය තම සතියක ඉන්ධන අවශ්‍යතාව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreතීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 19 ක ට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreරට තුළ වර්තමාන කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගෙන මුහුණු ආවරණ පැළදීමේ දැඩි නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
Read Moreදින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනිම සඳහා මාතලේ තෙල් පෝලිමක සිටි පුද්ගලයෙකු එම තෙල් පොලිමේදීම මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
Read Moreසමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත හා වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම්වලට සහාය පල කර ප්‍රතිචාර දැක්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read More2017 වසරේදී උඩුමහළ පාර, මඩකලපුව ප්‍ර දේශයේදී දරු ප්‍රසූතියකින් පසුව පිරිමි බිළිඳෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව මහනුවර රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයට තවත් එක් අඳුරු දිනයක් බවට අද (25දා) එක්කරමින් 2012 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරයක් කල් පිරුණත් එයට මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreරෝගියා මේ වන විට ටෝකියෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතී. උග්‍ර කැසීම, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම සහ මාංශ පේශි කැක්කුම වඳුරු රෝගයේ රෝග ලක්ෂණ වේ.
Read Moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා ජනපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර තිබේ. එසේම ශානුක කරුණාරත්න මහතා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (25දා) අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
Read Moreබේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වූයේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හෙට පැවැත්වීමට නියමිත නියමිත ආණ්ඩු පක්ෂ රැස්වීමට තම පාර්ශ්වය එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බවට තමන්ට දැනුම් දුන් බවද ඔහු පැවැසීය. කෙසේ වෙතත් තමන් ඇතුළු පාර්ශ්වය දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ නොව විපක්ෂයේ බවද ඔහු අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙම
Read Moreදෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඑළඹෙන අගෝස්තු මස 01 වනදා සිට අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අවසන් වන බවත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ ප්‍රධානියා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ ජනතාවගේ මෙන්ම කලාපයේ ස්ථාවරත්වය හා ආරක්ෂාව වෙනුවෙන් හේතුවෙනු ඇතැයි රුසියානු ජනපතිවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.
Read Moreයතුරු පැදියක තිබූ පෙට්‍රල් හොරෙන් ලබා ගන්නා අවස්ථාවේදී යතුරු පැදියේ හිමිකරු හා පෙට්‍රල් සොරකම් කළ පුද්ගලයා අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව පෙට්‍රල් සොරකම් කළ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදි යතුරු පැදියේ හිමිකරු ඝාතනය කර තිබේ.
Read More