දේශීය ආදායම් පනතට ඒරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව පනත සම්පූර්ණ වශයෙන්ම ව්‍යස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.