මේ වනවිට මන්කිපොක්ස් වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
බදුල්ල හිදගොඩ අයි,ඕ,සී ඉන්ධන පිරවුම් හළට අද (28දා) අළුයම් කාලයේදි පැමිණි අයෙකුට ඉන්ධන නොදුන්නැයි කියන සිද්ධියකට සේවකයින්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර අහසට වෙඩි තබා පලාගිය පුද්ගලයෙකු ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreමෙම සතියේ, එක්සත් ජනපද හමුදාව 2019 සිට ප්‍රථම වතාවට දකුණු කොරියාවෙහි ස්ථානගත කර ඇති අධි තාක්ෂණයෙන් යුතු අපාචේ හෙලිකොප්ටර් භාවිත කරමින් සජීවී-වෙඩි අභ්‍යාස පැවැත්වීය.
Read Moreකැස්බෑව ඩිපෝවට ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට හා සහායකයාට එම ඩිපෝව තුළදී පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreපිලිපීනයේ අබ්‍රා පළාතට බලපෑ දරුණු භූ මිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණයට එරට ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එරට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමග පැමිණ තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.
Read Moreමොරටුව සොයිසාරාම විහාරයේ වැඩ විසු සාමනේර හිමි නමක් රඹුටන් ඇටයක් සිරවී දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අපවත් වී ඇතැයි සොයිසාරාම මහ විහාරයේ විහාරාධිපති දොඩම් පහල සුගුණ නාහිමියන් පැවසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු ඩිසල් ලීටර් 1500ක් පිරවූ බැරල් 15ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ හම්බන්තොට මාගම්පුර පිවසුමේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
Read Moreවාහන රාශියක් ඇති ව්‍යාපාර සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreඑප්පාවල කටියාව යාය 07, පොකුණුගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කටියාව ප්‍රියංකරගම පොලීසිය පවසයි.
Read Moreතමන් ඇමතිකමක් භාර ගැනීමට සූදානම් බවට ඇතැම් මාධ්‍ය තුළ වාර්තා වූ තොරතුරු අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ආචර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreවස්කඩුවේ ලී මෝලක ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආනයනය කිරීමට සූදානම් කරන ලද පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
Read Moreවිදේශ රැකියා ලබාදෙන මුවාවෙන් රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් නඩු කටයුතු පවතිද්දී අධිකරණය මගහැර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිට දිවයිනට පැමිණෙමින් සිටී පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි දී සිදුකරන බව වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreමහඔය ගොවිජන සේවා කාර්යාලය මගින් මහඔය ප්‍ර දේශයේ ගොවීන්ට ලබාදීම සඳහා ගොවි සංවිධාන වෙත නිකුත් කරන ලද යූරියා පොහොර තොගයක් ගොවින්ට ලබා නොදී වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමට සම්බන්ධව පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.
Read Moreරත්මලාන, සිල්වා මාවත ප්‍ර දේශයේදී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන බෙදා හැරීමට සාර්ථක වර්ධනයක් අත්කරගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreගෝඨාගෝගම හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ වේරංග පුෂ්පික අත්අංඩංගුවට ගත් බව පොලිසිය පවසයි.කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් රාජ්‍ය දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (27දා) සවස් කාලයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreඅරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreවැඩබන ජනපතිලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීතිය අද (27දා) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 57කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ය 63ක් ලැබුණි.
Read Moreඅම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශ්යේ දීඝවාපි පල්ලචේන ප්‍රදේශයේ විදුලිය සැර වැදීම නිසා ඇතෙකු මියගොස් තිබේ. මෙම ගම්මනායේ වැසියෙකු විසින් තම ඉඩමේ ආරක්ෂාව සදහා මෙම අනවසර විදුලිරැහැන් ඇද ඇති රාත්‍රි කාලයේ මෙම ප්‍රදේශයේ සැරි සරමින් සිටි ඇතා මෙම විදුලිරැහැනේ ගැටී මියගොස් තිබේ.
Read Moreවී මෙට්‍රික් ටොන් ලක්ෂයක් යල කන්නයේ අස්වැන්නෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreවර්තමාන පාලනයට සමාජය තුළ සුජාත භාවය තිබුනද නොතිබුණද මෙම පාලනය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පාලනයක් බවත්, කවරුන් අකමැති වුවද රට පාලනය කරනුයේ එම පාලකයන් විසින් බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතුම් එක් කරමින් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යලයේ සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ජනපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පවත්වා තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ දුටු රිදී රේඛාව පැය 24ක් යන්නට පෙර අන්ත අන්ධකාරයක් බවට පත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක ණය පහසුකම් ඉල්ලා ඇති බව බංග්ලාදේශයේ ස්ටාර් පුවත්පත වාර්තා කරයි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පහසුකම් ඉල්ලා ඇති දකුණු ආසියාවේ තෙවැනි රට බවට මේ වන විට බංග්ලාදේශය පත්ව තිබේ.
Read Moreසංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලාඇලේ ගුණා ගෙ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read More