saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5071 hours ago

LATEST

’’ගෝරිල්ලා රංජි’’ සහ සහෝදරයා මත්කුඩු සමග මාට්ටූ

calendar_today 2022 ජුලි 27 - 15:11 remove_red_eye - 312  

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලාඇලේ ගුණා ගෙ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගෙන ගෙන තිබූ පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී ඊයේ (26 දා)අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

Read More

වර්තමානයේ සිදු කරනු ලබන අරගලය සහ ගාලු මුවදොර අරගල භූමිය රට අස්ථාවර කරන සහ රටේ පාලකයන් නෙරපා හැර ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරන තිප්පොලක් බවට පත් නොවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය

Read More

ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27දා) දහවල් වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

‘කෝවිඩ්’ රෝග ලක්‍ෂණ ඇති දරුවන් පාසල් වෙත යොමු කිරීමෙන් වළකින්නැයි ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

Read More

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (27දා) දින සිට දිනයක් වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් ලබා දීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් සති දෙකක කාලයක් අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව වාර්තා වේ.

Read More

’’ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවීම වෙනුවෙන් ණය ලබා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස IMF වෙතින් ඉල්ලා සිදුකළා’’ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට පුද්ගලයින් මිලියන 04 ක් ඊයේ (26දා) රාත්‍රී වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

එය චීනයේ ටියාන්ෂෝ පන්තියේ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ තුන්වැනි මෙහෙයුම වන අතර, ටියාන්ෂෝ-2 ට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැවත සැපයීමේ දෙවැනි මෙහෙයුම වේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබේ.

Read More

යුරෝපා සංගමයේ සාමාජික රටවල් අඟහරුවාදා බ්‍රසල්ස්හිදී බලශක්ති අමාත්‍යවරුන් හමුවීමෙන් පසු මෙම ශීත සෘතුවේ ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් කපා හැරීමට එකඟ වී තිබේ.

Read More

වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

රුසියාවෙන් ගෑස් ආනයන සීමා කිරීම නිසා යුරෝපයේ වැඩිවන ඉල්ලුම මධ්‍යයේ ඇමෙරිකානු බලශක්ති අපනයන ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයෙන් තවත් සහල තොගයක් පසුගිය 24දා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Read More

ඉදිරි වසරේ සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව යන ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වෙනුවට එක්සත් රාජධානියේ හිටපු අගමැතිට අවස්ථාවක් හිමිවන බව කියයි.

Read More

මෙම සැකකරු අද (26දා) කටුනායක ගුවන් තොටුපොලේ සිට ඩුබායි බලා පිටත්වීමට සූදානමින් සිටියදී ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

මාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ ත්‍රි පෝෂ නිශ්පාදනය යළිත් ආරම්භ වී තිබේ. මේ අනුව එම ත්‍රි පෝෂ බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වි තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් අද (26දා) පවත්වා තිබේ.

Read More

ඩීසල් ලිටර් 1914ක් නිතිවිරෝධී ලෙස රැස්කර තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. හම්බන්තොට පොලිස් වසමේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍ර යේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

Read More

සති කිහිපයකට පමණ නැවතත් කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි.

Read More

කොළඹ ජනාධිපති මන්දිරයේ හානිවී ඇති සංස්කෘතික දේපළ ​පිළිබඳ තොරතුරු සටහන් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (27දා) ජනපති මන්දිරය වෙත යොමු කෙරෙන බව වාර්තා වේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නැවත මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

පානදුර ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රවාහනය කරන ලොරි රථයෙන් රාත්‍රී කාලයේ ඩීසල් ලීටර් 20 ක් සොරකම් කල එම සභාවේම සේවකයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දූව පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අද වන විට බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊ‍යේ (25දා) රාත්‍රී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

Read More

පසුගිය වසර අවසන් වනවිට චීනය ජාතික අධිවේගී මාර්ග කිලෝමීටර් 117,000ක් ඉදිකර ඇති අතර, ජාතික මහාමාර්ග කිලෝමීටර් 257,700ක් ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

Read More

ඉදිරි මාස කිහිපය වෙනුවෙන් සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

භාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.