saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5080 hours ago

LATEST

වත්මන් ජනාධිපතිගේ නායකත්වය යටතේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවේවි

calendar_today 2022 ජුලි 25 - 13:57 remove_red_eye - 1658  

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ යටතේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිවීම හා ආර්ථිකය යථා තත්වයට පත්වීම කඩිනමින් සිදු වනු ඇති බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිට

Read More

විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු දින 11කට පසුව අද (25දා) ආරම්භ කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් ග්‍රහනයට ගැනීමෙන් අනතුරුව එහි කටයුතු ඇණ හිටීය.

Read More

’’අපේ ජාතික අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු වෙනුවෙන් මා මධ්‍යස්ථ වන්නේ නෑ’’ යනුවෙන් නව ජනාධිපති බජ්රම් බෙගාජ් පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී වැඩ භාර ගනිමින් පැවසීය.

Read More

මේ වසරේ පළමු මාස හය තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා සියයට 51.6% කින් පහත වැටී ඇති අතර ජුනි මාසයේ තියුනු පහත වැටීමක් පිළිබිඹු කරමින් මැයි මාසයේ ඉහළ යාම ආපසු හරවා තිබේ.

Read More

චීන ගගනගාමීන් හෙවත් ටයිකොනෝට්වරු කක්ෂය තුළ විද්‍යාගාර මොඩියුලයකට ඇතුළු වූ පළමු වැනි අවස්ථාව එසේ සනිටුහන් වී තිබේ.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝබර් මස 26 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) නියෝග කෙළේය.

Read More

දෞපදි මුර්මු ඉන්දියාවේ නවදිල්ලියේ පාර්ලිමේන්තු මධ්‍යම ශාලාවේදී එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නාය.

Read More

මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල් දොඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව වනවිට එම අස්වැන්න විනාශ වීමේ බරපතළ තර්ජනයකට ගොවීන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්ව වැව ප්‍රදේශයේ ගොවීහු පවසති.

Read More

වෙඩි තැබීමට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් එය කල්ලියක් සම්බන්ධ සිදුවීමක් විය හැකි බවත් ඔවුන් විශ්වාස කරන බවයි.

Read More

ශ්‍රී ලංකා අපනයන ඉතිහාසයේ මාසයක් තුළ ඇඟළුම් අපනයනයෙන් උපයා ගත් වැඩිම ආදායම පසුගිය ජුනි මාසයේදී වාර්තා වී තිබේ. එම මාසයේදී ඇඟළුම් අපනයනයෙන් ඩොලර් මිලියන 537 ක ආදායමක් උපයා තිබේ. එසේම මේ වසරේ පළමු මාස හය තුළ ඇඟළුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා තිබේ.

Read More

කුවේට් එමීර්වරයා නියෝගයක් නිකුත් කරමින් අහමඩ් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබා අගමැති ලෙස පත් කරමින්, නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ කාර්යය ඔහුට පැවරීය.

Read More

QR ඛේතය අනුව ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තවත් දින කිහිපයකට කල් දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

Read More

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු නොකරයි නම් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. ජනපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු දෙදෙනෙක් හැර අන් සියල්ලන්ම දශක ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කරයි.

Read More

දකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංයිධානය සඳහන් කරන්නේ විශ්වීය අධිකරණ බලය මත පදනම්ව කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 27 දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙ 27 දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

Read More

පාකිස්තානය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය.

Read More

හෙට දිනයේ සිට පාසල් ආරම්භ කිරීමට සමගාමීව දකුණු පළාතේ සියලුම පාසල් සතියේ දින පහ පුරාම ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

Read More

දුම්රිය ගාස්තු ඉහළ දැමීම නිසියාකාරව සිදු නොවුණ බව සඳහන් කරමින් එම සංගමය ඊයේ පස්වරු 6.00 සිට ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටියේය.

Read More

රාජ්‍ය සේවකයන් තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ‍සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත. ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.

Read More

සාමකාමීව,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි තහවුරු කරයි.

Read More

විදේශ ගමන් ඉතිහාසයක් නොමැති 31 හැවිරිදි දිල්ලි වැසියෙකුට වඳුරු උණ රෝගය වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ යනු වසූරියට සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයකි.

Read More

වාර්ෂිකව කතරගම දේවාලයේ පැවැත්වෙන ඓතිහාසික ඇසල මහ පෙරහැරට මෙවරත් නැගෙනහිර පළාතේ සිට දහස් ගණනක් බැතිමතුන් යාල වනාන්තරය හරහා පා ගමනින් පැමිණෙමින් සිටිති.

Read More

ගුවන් හමුදාවේ සේවය කල අසංක ශ්‍රීමාල් යන ගුවන් භටයා ගුවන් හමුදාවෙන් ඉවත්වීම පිළිබඳව ඔහු සමාජ මාධ්‍ය තුළ පළකළ අදහසකට ගුවන් හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වීදි ජනතාවගෙන් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

Read More

ජාතින ඉන්ධන බලපත්‍ර ක්‍රමය ඊයේ දිනයේදී වාහන 4708ක අත්හදා බැලූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පාකිස්තානය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ. ඒ අනුව ඔහුට අද දිනයේදී ටෙස්ට් වරම් හිමිවිය.

Read More

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ ’පොඩි සජියා’ ඔහුගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.