සියලු ශිෂ්‍යන්ට අවශ්‍ය සියලු පොත් ලබා දෙනවා
ශ්‍රී ලංකාවේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පත් මුද්‍රණය කර ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණ කළේය. පොත් පත් සඳහා අවශ්‍ය කඩදාසි එම මුද්‍රණ ආයතකන විසින් ආනයනය කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අද (17දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
එදේස කාලයෙන් කාලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රමයක් අනුගමනය නොකළ යුුතු බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය. මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් වන නිසා පවතින කරුණු මත එම කොමිසම ක්‍රියා කරනු ඇති බවද ඔහු කියා සිටියේය.
popular news
-
69 ශ්‍රී 2019 Thursday, 17 November 2022 11:12 PM
මුද්‍රණය කරල දෙන පොත්වලින් පමණක් ඉගෙනීමට නොහැක අභ්‍යාස පොත් පෑන් පැන්සල් පාටපෙට්ටි,ගණිත උපකරණ ආදී මෙකී නොකී දේවල් සහ ඇදුම් පැළදුම් බෑග් වතුර බෝතල් (දැන් පාසැලේ දී වතුරත් නැහැ මොකද බිල් ගෙවීමට නොහැකි නිසා ජලය විසංදි වෙන්න පුළුවන් )වැනි කොපමණ දේවල් අවශ්‍ය වෙනවාද.දරුවෙක් දෙන්නෙක් සිටින එදිනෙදා කුලියක් කරන කෙනෙක් පවුලේ කුසගිනි නිවාගැනීමට නොහැකිව සිටිමින් දරුවන්ට උගන්නන්නෙ කොහොමද අගමැති තුමා එනිසා ඔහොම කියවන්න එපා
Reply : 0 0
LGPJ Friday, 18 November 2022 01:20 AM
A planting leaves of sweat potato through the mouth only. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
