saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5053 hours ago

LATEST

ගුවන් හමුදා කෝප්‍රල්ගේ රඟපෑම කෝප්‍රල්ම වමාරයි

calendar_today 2022 ජුලි 29 - 09:24 remove_red_eye - 3417  

‘ගුවන් හමුදා භටයෙක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි’ යනුවෙන් සමාජ මාධ්‍යතුළ පුවත පිළිබඳව ගුවන් හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු නොකළහොත් ලබන වසරේ දී විශාල පෝෂණ ඌනතාවයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.

Read More

චීනයෙන් ඩොලර් බිලියන 4ක ණය ආධාර පැකේජයක් ලබා ගැනීම වෙනුවෙන් වන සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා පවසයි.

Read More

ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 4.4ක් ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම අද දිනයේදී සිපෙට්කෝ (442) හා අයි.ඕ.සී (94) ඉන්ධන හල් 536ක මෙම ක්‍රමය අත්හදා බැලුන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද (28දා) මධ්‍යම රාත්‍රි යේ සිට පාර්ලිමේන්තුවේ වාරාවසාන කර තිබේ.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් පවත්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණ.

Read More

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර ඇත.

Read More

“අරගලකරුවන්ට තමන්ගේ සාමකාමී අරගලය නම් කරගන්න තියෙන්නේ ඒකට ගැටලුවක් නෑ. තමන්ට ඕන විදිහට ඒ සාමකාමී අරගලය කර ගන්න පුළුවන්. චණ්ඩිපාට් දාන්න බෑ. අරලිය ගහ මන්දිරය අල්ලන්න, ජනාධිපති මන්දිරය අල්ලන්න, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලන්න ආවොත් අතපය කඩා ගන්න වෙයි.”

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 131ක් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 119කි.

Read More

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා​ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තමන් තේරී පත් වූවා නම් අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

ව්‍යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්‍රීරෝද රථයක් බණ්ඩාරගම රඹුක්කන අයි ඕ සි ඉන්ධන පිරවුම් හල තුළ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි

Read More

රජයේ වැඩපිළිවෙල යටතේ කිව්.ආර් සංකේතයට අනුව ඉන්ධන පිරවුම්හල් වලින් පෙට්‍රල් හා ඩීසල් ලබාදෙන බව පැවසුවද මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු පෙට්‍රල් නොමැතිකම නිසා ඔවුන් ආ යතුරුපැදි පෝලිමේ නවතා අද (28 දා) උදෑසන පාපැදියකින් ගම්මානය කරා ගමන් කරන අයුරු අප කැමරා කාචයේ මෙලෙස දිස්විය.

Read More

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක් හා පුහුණුකරුවෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ. මෙසේ කොවිඩ් ධනාත්මක වූවන් අතර ජිම්නාස්ටික් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු සහ පිරිමි සහ කාන්තා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවක්ද වෙයි.

Read More

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

Read More

රටේ පවත්නා තත්ත්වය තුල හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එහි ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායම ලකුණු 246කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද (28 දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

එක්සත් ජනපද මහ බැංකුව එරට තුළ ඉහළ යන උද්ධමනය මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් දෙවැනි වරටත් පොලී අනුපාත ඉහළ දමා තිබේ.

Read More

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබේ.

Read More

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව චිලියේ, ඇන්ටොෆගස්ටා ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 6.2 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර සංවිධායකවරු පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Read More

මේ වනවිට මන්කිපොක්ස් වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Read More

බදුල්ල හිදගොඩ අයි,ඕ,සී ඉන්ධන පිරවුම් හළට අද (28දා) අළුයම් කාලයේදි පැමිණි අයෙකුට ඉන්ධන නොදුන්නැයි කියන සිද්ධියකට සේවකයින්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර අහසට වෙඩි තබා පලාගිය පුද්ගලයෙකු ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

මෙම සතියේ, එක්සත් ජනපද හමුදාව 2019 සිට ප්‍රථම වතාවට දකුණු කොරියාවෙහි ස්ථානගත කර ඇති අධි තාක්ෂණයෙන් යුතු අපාචේ හෙලිකොප්ටර් භාවිත කරමින් සජීවී-වෙඩි අභ්‍යාස පැවැත්වීය.

Read More

කැස්බෑව ඩිපෝවට ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට හා සහායකයාට එම ඩිපෝව තුළදී පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.

Read More

පිලිපීනයේ අබ්‍රා පළාතට බලපෑ දරුණු භූ මිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණයට එරට ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එරට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමග පැමිණ තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.

Read More

මොරටුව සොයිසාරාම විහාරයේ වැඩ විසු සාමනේර හිමි නමක් රඹුටන් ඇටයක් සිරවී දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අපවත් වී ඇතැයි සොයිසාරාම මහ විහාරයේ විහාරාධිපති දොඩම් පහල සුගුණ නාහිමියන් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.