තේ ගසට ආපු ජම්බු රෝගය
ගාල්ල දිස්ත්රික්කයේ තේ වගාව සඳහා ජම්බු රෝගය පැතිරයමින් පවතී. ළපටි දළු සියල්ල මේ රෝගය ට ගොදුරුවීම නිසා එම දළු කුණුවී යයි.
මේ නිසා කුඩා තේ ඉඩම් හිමියන්ගේ අමු තේ දළු නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ඇත. මේ දිනවල පවතින පිනි සහිත අධික ශීතල මෙම තත්වය ඇතිවීමට බෙහෙවින්ම බලපා ඇත.
නාගොඩ ප්රාර්ථනා ලියනගේ
popular news
-
සුරංග Sunday, 01 January 2023 12:21 PM
මෙම තත්වය සෑම වසරකම ඇතිවෙනවා .ඒත් මෙවර තරමක් වැඩියි කියලා හිතෙනවා ඒ අතරේ තේ කොමසාරිස්වරයා අමු දලු සදහා ගෙවියයුතු මුදල් අඩුකර තියෙනවා 2022 අගෝස්තු /සැප්තැම්බර් කාලයේ රුපියල් 280 ක් පමණ ගෙවීම් කලත් නොවැම්බර් මාසයේ ගෙවීම රුපියල් 225 ක් තරමින් රුපියල් 50ක් පමණ අඩුයි දලු කැඩුම් කුලිය කිලෝ එකකට අවම වශයෙන් රුපියල් 50ක් වත් ගෙවන්න වෙනවා පොහොර 18000 ක් පමණ ඉක්මවා යනවා වලි නෙලීම සදහා තවත් වියදමක් ගෙව්වම තේ වගාවෙන් ලාභයක් නැහැ කුඩා තේ ඉඩම් හිමියන්ට දෙයියන්ගේම පිහිටයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

