හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් සති දෙකක කාලයක් අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව වාර්තා වේ.
’’ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවීම වෙනුවෙන් ණය ලබා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස IMF වෙතින් ඉල්ලා සිදුකළා’’ අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රයට පුද්ගලයින් මිලියන 04 ක් ඊයේ (26දා) රාත්‍රී වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඑය චීනයේ ටියාන්ෂෝ පන්තියේ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ තුන්වැනි මෙහෙයුම වන අතර, ටියාන්ෂෝ-2 ට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැවත සැපයීමේ දෙවැනි මෙහෙයුම වේ.
Read Moreපාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබේ.
Read Moreයුරෝපා සංගමයේ සාමාජික රටවල් අඟහරුවාදා බ්‍රසල්ස්හිදී බලශක්ති අමාත්‍යවරුන් හමුවීමෙන් පසු මෙම ශීත සෘතුවේ ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් කපා හැරීමට එකඟ වී තිබේ.
Read Moreවජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreරුසියාවෙන් ගෑස් ආනයන සීමා කිරීම නිසා යුරෝපයේ වැඩිවන ඉල්ලුම මධ්‍යයේ ඇමෙරිකානු බලශක්ති අපනයන ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයෙන් තවත් සහල තොගයක් පසුගිය 24දා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
Read Moreඉදිරි වසරේ සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව යන ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වෙනුවට එක්සත් රාජධානියේ හිටපු අගමැතිට අවස්ථාවක් හිමිවන බව කියයි.
Read Moreමෙම සැකකරු අද (26දා) කටුනායක ගුවන් තොටුපොලේ සිට ඩුබායි බලා පිටත්වීමට සූදානමින් සිටියදී ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreමාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ ත්‍රි පෝෂ නිශ්පාදනය යළිත් ආරම්භ වී තිබේ. මේ අනුව එම ත්‍රි පෝෂ බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වි තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් අද (26දා) පවත්වා තිබේ.
Read Moreඩීසල් ලිටර් 1914ක් නිතිවිරෝධී ලෙස රැස්කර තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. හම්බන්තොට පොලිස් වසමේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍ර යේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
Read Moreසති කිහිපයකට පමණ නැවතත් කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි.
Read Moreකොළඹ ජනාධිපති මන්දිරයේ හානිවී ඇති සංස්කෘතික දේපළ පිළිබඳ තොරතුරු සටහන් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (27දා) ජනපති මන්දිරය වෙත යොමු කෙරෙන බව වාර්තා වේ.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නැවත මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreපානදුර ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රවාහනය කරන ලොරි රථයෙන් රාත්‍රී කාලයේ ඩීසල් ලීටර් 20 ක් සොරකම් කල එම සභාවේම සේවකයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දූව පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය ප්‍රචණ්ඩත්වය අද වන විට බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreතියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊයේ (25දා) රාත්‍රී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
Read Moreපසුගිය වසර අවසන් වනවිට චීනය ජාතික අධිවේගී මාර්ග කිලෝමීටර් 117,000ක් ඉදිකර ඇති අතර, ජාතික මහාමාර්ග කිලෝමීටර් 257,700ක් ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
Read Moreඉදිරි මාස කිහිපය වෙනුවෙන් සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
Read Moreභාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
Read Moreඅම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද(26දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය ජනාධිපති ධුරයට පත් වූ ද්‍රෞපදී මුර්මු වෙත සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.
Read Moreමහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාව රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.
Read Moreජූලි 21න් අවසන් සතිය තුළ ළමා කොවිඩ්-19 ආසාදිතයන් 92,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය වාර්තා වූ රෝගීන්ගේ අඛණ්ඩ දෙවැනි සතිපතා වැඩිවීම බව වාර්තාවේ දැක්වේ.
Read Moreපෙට්‍රල් ඉල්ලා පොලිසිය සමග ඇතිවූ කතාබහකින් පසු පොලිසියේ අමානුෂික පහරදීමක් හේතුවෙන් ශරීරයේ ස්ථාන 15 කට පමණ තුවාල සිදු වූ දෙදරු පියෙකු පානදුර මූලික රෝහලට ඊයේ (25දා) පස්වරුවේ ඇතුලත් වූ බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
Read Moreනීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට ගනු ලැබිණි.
Read Moreඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් ජූලි මස 31දාට පෙර තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read More