මහචාර්ය ආශූ මාරසිංහ මහතාගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීසා ආදර්ෂා නැමැත්ති පරිගණය අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.
ප්රකාශයක් ලබා ගැනීම ඇය පරිඝනය අපරාධ කොට්ඨාසට හමුවට අද දහවල් 12 ට පමණ පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැය 5 ට අධික කාලයක් ප්රකාශයක් ලබා ගැනීමෙන් පසුව පස්වරු 5.00 ට පමණ ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.