saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5001 hours ago

LATEST

’හරක් කටා’ අත්අඩංගුවට

calendar_today 2022 අගෝ 12 - 10:38 remove_red_eye - 794  

මෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ඩුබායිහිදි ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි ගුවන්තොටුපොලේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරිමේදී මෙසේ අත්අඩජංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සමග අතුරුදන්ව සිටි ලුනුගල පදිංචි 13 හැවිරිදි දැරිය ලුනුගල උඩකිරුව ඝන කැලෑවක සැගවී සිටියදී ඊයේ (12දා) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසීය .

Read More

ට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.

Read More

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට තිරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යායලය පවසයි.

Read More

දකුණු කොරියානු F-4 ප්‍රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා - චීන ජනතාවන් අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට බලකර සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි

Read More

මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහිපයකදී යුක්රේන හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) තායිලන්ත වේලාවෙන් රාත්‍රී 8.00ට බැංකොක් නුවර වෙත ළඟා වී තිබේ.

Read More

ලෝක ජනගහනයෙන් 6%ක් පමණක් එක්සත් ජනපදය තවදුරටත් ලොව පුරා ආධිපත්‍යය දරනු ඇති බව විශ්වාස කරන බවයි.

Read More

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයා වන සමගි ජන බලවේගය බෙලිඅත්ත ආසන සංවිධායක දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී නිහාල් වෙදාරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්‍රිමියාවෙන් ආරම්භ වූවක්. මේ නිසා එය ක්‍රිමියාවෙන්ම, එහි විමුක්තියත් සමග අවසන් විය යුතුයි’’ යුක්රේන ජනපති පවසයි.

Read More

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟා විමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මැයි 9 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 3310ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

රුපියල් කෝටි ගනනක් වටිනා චීන දුම්රිය මැදිරි තොගයක් පුත්තලම දුම්රිය ස්ථානය අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.

Read More

යාපනය පොලිස් වසමේ කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට පොලීමේ සිටි අයෙකු ඊයේ (10) දින හදීසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇතිය යාපනයෙ පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ තරග සංචාරය කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවූ ත්‍යාග මුදල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔවුන් තිරණය කර තිබේ.

Read More

හෙම්මාතගම සමූපකාර ඞීසල් පොලිමේ අද 11 තිබු ලොරි රථයක ටැංකය තුළ ඇති ඉන්ධන එහි රියදුරු බටයක් ආධාරයෙන් ඉවත් කරන විට එම ස්ථානයෙන් පොලිස් ජිප් රථය සහ නිලධාරීන් ගමන් කරන අන්දම ජායාරූප ගත වි තිබුණි.

Read More

කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවේ සිට කුඩා කැබිලිත්ත දේවාලය තෙක් කිලෝමීටර් දහ අටක් දුර මග දෙපස තිබී දිරා නොයන පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය ටොන් පහක් හෙවත් කිලෝග‍්‍රෑම් පන් දහසක් ඉවත් කළ බව කුමණ ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාර ආර්.ඒ. ඞී. ඞී. සමරනායක මහතා පැවසුවේය.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

කොළඹ අගරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. උන්වහන්සේට ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බවත් මේ වන විට විවේක ගනිමින් සිටින බවත් වාර්තා වෙයි.

Read More

ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පිළිබඳ විවාදය ලබන 30,31, සැප්තැම්බර් 1 වැනිදා සහ 2 වැනි දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

Read More

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමාවූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී ජනපති රනිල් වික්‍රමසංහ මහතාට භාරදීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

Read More

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපති මේ බව සඳහන් කළේය.

Read More

මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතව ඇත. සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවනු ඇත.

Read More

පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ තුළ අද දිනයේද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකකය 206.17කින් ඉහළ ගියේය.

Read More

නිකිණ් පොහොය යෙදෙන හෙට දිනයේදිත් එළැඹෙන ඉරිදා දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීම සඳහා ඉල්ලිමක් ලැබි ඇති බවත් ඔහු දේශපාලන රැකවරණ පැතීමට අදහසක් නොමැති බවත් තායිලන්ත විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාර්ය භාරය ගැන සාකච්ඡාවට බඳුන් විය.දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වූ අතර රටතුල පවතින වත්මන් සාමකාමී තත්ත්වය ගැනත් අගෝස්තු 9 වැනි දින කිසිඳු ව්‍යසනකාරී සිදුවීමක් නොවීම ගැනත් ‍ඇමරිකානු තානාපතිනිය සිය සතුට පළ කර සිටියාය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද පැහැදිලි ලෙස ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.