හෙට දිනට යෙදී ඇති තෛපොංගල් හින්ද ආගමික උත්සව දිනය නිමිතතෙනේ නුවරඑළිය දිස්ත්රික්කයේ සියලුම මත්පැන් හල් හා බදුල්ල දිස්ත්රික්කයේ මහියංගනය හා රිදීමාලියැද්ද හැර අනෙකුත් ප්රා දේශීය ලේකම් කොට්ඨාසවලට අයත් සියලුම මත්පැන් හල් හෙට (15දා) දිනයේදී වසා දමන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව එම ප්ර දේශවල පිහිටි සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්ර ලත් ස්ථාන වසා දැමෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.