saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4980 hours ago

LATEST

කෙන්යා මැතිවරණ ප්‍රතිඵලය ගැන කොමිසමට ගැටලුවක්

calendar_today 2022 අගෝ 16 - 23:35 remove_red_eye - 157  

මැතිවරණ කොමිසම තීරණ ගැනීමේදී සභාපතිවරයා ඒකපාර්ශ්විකව තීරණ ගන්නා බවට කොමසාරිස්වරු චෝදනා කළහ.

යුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව කිසිදු රටක ආරක්ෂක හා ආර්ථික ප්‍රතිලාභයට බලපෑම් එල්ල නොකරන බවත්, එය තුන්වන පාර්ශ්වයක බාධාවන්ට ලක් නොවිය යුතු බවත් චීනය කියාසිටී.

Read More

ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ පෙරටුගාමී අභියෝගකරු ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා දශක කිහිපයකින් ඔක්තෝබර් මාසයේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත උණුසුම් මැතිවරණයේ ඡන්ද සටන නිල වශයෙන් ආරම්භ කළහ.

Read More

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසරය දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වා දෙයි.

Read More

එක්සත් රාජධානිය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. මෙම ක්‍රමයට ලංකාව ඇතුළත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියේ වෙළඳපොළට බදු හෝ ගාස්තු රහිතව මෙන්ම අඩු ගාස්තු යටතේ ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේ.

Read More

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරික්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබයි.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

Read More

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබේ. අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන් වේ. මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී තිබේ.

Read More

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

ජාතික නිදහස් දින ඇතුලු ජාතික උත්සව අවසානයේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරන ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට සහ පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් රෙගුලාසි සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නාඩු වී කිලෝවක් රු. 120ක්, සම්බා වි කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වන සහිතක මිලක් යටතේ හෙට (17දා) වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා එල්ල කල වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි.

Read More

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් මහත්මිය ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

Read More

නුදුරු අනාගතයේ දී රියදුරු බලපත්‍රය සහ වාහන මාරු කිරීම් ඇතුළු සියලුම ගාස්තු සංශෝධනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ඉල්ලා ඇතැයි ‘ඩේලි මිරර්’ සඳහන් කරයි.

Read More

ලෝක වෙළදපොළ තුළ බොරතෙල් මිල පහළ ගියත් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More

වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ. ඒසේම ඒම පාඩුව‌ මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් සියයට 73ක අගයක් ගනී.

Read More

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

2023 වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75වැනි නිදහස් දින උත්සවය සංවිධානය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කැබිනට් කමිටුවක් පත්කර තිබේ.

Read More

ක‍ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් ජපාන තයිසේ සමාගම ඉවත්වීම වෙනුවෙන් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව නික්කෙයි පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩ පිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබා දීම ඊයේ (15දා) සිදු කෙරිණි.

Read More

දඩුලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන නොයෑමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Read More

ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් අද (15දා) සිට සියළුම සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය දන්වා දෙයි.

Read More
චීන නැව එයි
16 08 2022 06:28:00
0 879

චීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. මෙම නෞකාව ඉන්ධන හා අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිම වෙනුවෙන් මෙසේ හම්බන්තොට වරායට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති අර්ජුන මහතාගෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

· රට තුළ ඖෂධ නිෂ්පාදනයේ ඉලක්කය 40% · අද වන විට ඉන් 20% ක්

Read More

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.

Read More

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්) සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.