ජනවාරි සිට ලංවිමෙන් කඩදාසි රහිත බිල්පත්
සියලුම පාරිභෝගිකයන් වෙත ජනවාරි සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව පවසයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් තීරණය කර බව ඔහු පැවැසීය.
එසේම දැනට බාහිර පාර්ශ්ව මගින් සිදුකර සේවා ලංවිම කාර්ය මණ්ඩලයෙන් සිදුකර ගැනීමටත් ලංවිමට සිදු කළ නොහැකි සේවා ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමටත් තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.
popular news
-
අසාධාරණ Wednesday, 07 December 2022 05:05 PM
ඇමතිතුමෝ මෙවර විදුලි බිල් වැඩිකරන්න පෙර විදුලි ඇෆ් එක හරහා අපිට ගණනය කරන්න හැකියාව තිබුනා බිල් නැතත් ඒ අනුව ගෙවීමට හැකියාව තිබුනා නමුත් මෙවර බිල් වැඩිකලාට පස්සෙ එම බිල් ගණනය වත්මන් ගාස්තු අනුව කරන්න පහසුකම් නැතිකලා එම පහසුකම් නැවතත් දුන්නොත් සති පහක් හයක් නොසිට අපේ බිල් ගෙවන්න පුළුවන් මෙහෙම මාසයක් ඉක්මවා මාස එකහමාරකින් පමණ බිල් දුන්නොත් අපි ගෙවන්නෙ කොහොමද වෙලාවකට සති තුනකින් එනවා වෙලාවකට මාස එකහමාරකින් එනවා මේවා ගැනත් බලන්න ජනතාව සූරාකෑම නොකරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

