saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4285 hours ago

LATEST

අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ගුරුවරුන් විරෝධයක

calendar_today 2023 ජන 17 - 13:12 remove_red_eye - 644  

විදුහල්පතිනිය ගුරුවරයෙකුට බැන වැදුනේ යැයි පවසමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පාමින් අද (17දා) උදේ සිට රාජකාරීවලින් බැහැරව විදුහල් බිමෙහි තැන් තැන්වල රැදී සිටියහ.

පඩි ගෙවීම තමයි අපිට තියෙන ප්‍රධානම කාරණය. එක දිනයේම ගෙවන්න බැරිවුණත් අපි දින දෙකකි

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් කිසිදු යටි අරමුණකින් තොරව චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බව ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හු වෙයි මහතා පවසයි.

Read More

මහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක නිලධාරියාව එම ක්‍රීඩාන්ගනයේ ක්‍රීඩාගාරය තුළදී ඝාතනය කොට තිබියදී හමුවූ බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවෙ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තීරණය කර තිබේ.

Read More

කිව්. ආර්. කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් වන ‌යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දුන්නත් ඒ් සඳහා කොමිෂම ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් දැනුම් දීමක් කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් සියලුම අමාත්‍යාංශ වෙත වෙන්කළ මුදල් වලින් සියයට 1ක් කපා හැරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මාණ්ඩලික නොවන නිලධාරීන්ට ප්‍රථමයෙන් වැටුප් ගෙවනවා. විශ්‍රාම වැටුප දිනක් දෙකක් ප්‍රමාද වෙන්න පුළුවන්. කෙටි පමාවක් වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවේදී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට වැටුප් ගෙවීම පමා වෙන්න පුළුවන්. දිනක් දෙකක් සතියක් වැනි පමාවක් වෙන්න පුළුවන්. හරියට නියමිත දිනට රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. පළමු අවස්ථාවට තමයි මේ දේ වෙලා තියෙන්නේ. සල්ලි අච්චු ගහලා ගෙවන්න බැරි නිසා මේ දුෂ්කරතාව ඇති වෙනවා

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්නම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතිහාසගත තීන්දුවක් බවත් ඒ් රහා විධායක ජනපතිවරයාගේ වගකීම් වඩාත් පැහැදිලි කර දීම විශේෂයෙන් අගය කරන බවත් හිටු ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

බොරැල්ල පෞද්ගලික රෝහලක් තුළ සිදුවු වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙක් හා එම ජාවාරමට ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සිවිල් සංවිධාන විසින් ඊයේ කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

Read More

ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශ අජිත් ඩොවාල් මහතා අතර හමුවක් අද (16දා) පස්වරුවේ පවත්වා තිබේ.

Read More

’’LPL ගිවිසුම අපේ අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය ඇතිව නෙමෙයි මෙතෙක් කල් තරඟ කරලා තියෙන්නේ. ළඟදි තිබූ තරගාවලිය ආයෝජකයකු විසින් සිදු කළ බැවින් කඩාකප්පල් කළ නොහැකි නිසා ඒ විදිහටම තරඟ කරන්න අවස්ථාව දුන්නා.’’

Read More

හෙට හා අනිද්දා දිනයේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කලාප වෙත දිවා කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක හා විනාඩි විස්සක කප්පාදුවකුත් සිදුකරන බව එම කොමිෂන් සභාව දන්වා සිටියි.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර පළාත් පාලන අයතන සංඛ්‍යාවක් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අත ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.

Read More

19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ තියුණු තරගයකින් පසු ලකුණු 10 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්විණී.

Read More

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකල මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ බෝම්ඹුවල පොදුසුසාන භූමීයේදී සිදුකරන ලදී .

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම, ඌව හා වයඹ පළාත්වල සවස්කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28) දින නියම කළේය.

Read More

බද්දේගම නාගොඩ මාර්ගයේ හැම්මැලිය ප්‍රදේශයේදී ඊයේ (15) දා පස්වරුවේ කැබ් රථයක් සහ යතුරු පැදියක මුහුණට මුහුණ එකිනෙක ගැටිමෙන් යතුරුපැදිකරු තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුලත් කිරිමේදි ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

Read More

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් තිරුවානන්තපුරම්හිදී ඊයේ (15දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදැවැන්තම පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආතතනය ජාතික කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී ඇත.

Read More

ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයකින් ඇද වැටි පාසල් සිසුවෙකු (15) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.

Read More

කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වන උද්ගෝෂකයින් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මෝටර් රථය කළුතර පාළම ආසන්නයේ දමා ආගිය අතක් නොමැතිව සොයමින් සිටී කළුතර ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා පෙරේදා (15) පස්වරුවේ නිවසට පැමිණ ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.