හිටපු කථානායක කරු ජයසූරිය මහතා වෙත ’’ශ්‍රී ලංකාභිමාන්‍ය’’ සම්මානය පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී අද (03දා) සිදුකර තිබේ.
ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය.
Read Moreඓතිහාසික හල්දුම්මුල්ල සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ වරයා විසින් සිදුකර ඇතැයි පැවසෙන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස එම නිලමේවරයාගේ ධුරය තාවකාලිකව තහනම් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇති අතර ඒ අනුව එම දේවාලයට මුද්‍රා තබා ඊට අයත් සියළු දේපළ සමඟ එහි පරිපාලන කටයුතු තම භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන ඇත.
Read Moreපාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති බෙදාහරින පුද්ගලයකු , මත්පෙති 500ක් සමග ඊයේ (02දා) රාත්‍රියේ, මොණරාගල කචිචෙිරිය හංදිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය පවසයි.
Read Moreදිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreව්‍යාජ ලිපි ලේඛන හා ව්‍යාජ අංක තහඩු සකසා අලවි කරණ ලද ,යතුරුපැදි අටක් සමග සැකකරුවෙකු ,නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පවසයි
Read More2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මේ මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read Moreදකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
Read Moreරට විනාශ කළේ රාජපක්ෂලා බවත් රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍ය තාවයක් නොමැති බවත් සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයජයේ මුදල් සියල්ල නැවත ලබාගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02දා) දඹුල්ලේ දී පැවසීය.
Read Moreකොළඹ විශ්‍රාමික අගරදගුරු, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් අගදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
Read Moreශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවය සැමරීමේ උළෙලට සහභාගී වීම සදහා විදේශ අමාත්‍යවරුන් , තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රාශියක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළව පැරිස් සමාජයේ ණය හිමි රටවලින් අපේක්ෂා කරන මූල්‍ය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කෙරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට හානි සිදුවී තිබේ. අස්වනු නෙලීමට ආසන්නව පැවැති වී වගාවන් දින තුන හතරක් ජලයෙන් යට වී තිබීම නිසා එම වී ගොයමෙහි ම පැළ වීමේ තත්ත්වයක් මතුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
Read Moreමේ වන විට වාරාවසාන කර ඇති පාර්ලිමේන්තු සැසිවාරය යළිත් ආරම්භ කිරීමේ උත්සවය සරලව හා චාම් අයුරින් සංවිධානය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
Read Moreමීට පෙර වාර්තා වූ අගයට වඩා වැඩි ගණනකින් ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 - 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තෙක් අරගලය අඛණ්ඩව සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගෙ පවසයි.
Read Moreඑළැඹෙන සති අන්තයේදී මත්පැන් සිල්ලරට විකුණන ස්ථාන දිවයින පුරා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති පළමු නිළනොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කලේය.
Read More75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
Read Moreකුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් එම සභාවේම මන්ත්‍රීවරුන් තිදෙනෙකු එක්ව ගොනු කරන ලද පෙත්සමක් නිශ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද මූලික විරෝධතාවයක් විභාගයට ගැනීම කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ඊයේ (1) ප්‍රතික්ෂේප කළේය.
Read Moreශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන තුරු කිසිු ආකාරයක විදුලිය කප්පාදුවක් නොකරන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (020) පොරොන්දු විය.
Read Moreදින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන්. ඩි. එච්. පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය කියයි.
Read Moreඋතුරු පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් අක්කර 108ක් ඒ්වායේ මුල් පදිංචිකරුවන් වෙත හෙට දිනයේදී ලබාදීමට නියමිතව තිබේ. ඒ් අනුව එම ඉඩම් අක්කර 108ක් පවුල් 197ක් වෙත බෙදාදීමට නියමිතය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ඔලිම්පික් රිදී පදක්කම්ලාබී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි උපදේශන හා සංවර්ධන උපදේශකයෙකු ලෙසින් පත්කොට ඇත.
Read Moreමේ තිරපටේ තිබුුණේ මෙහෙම දෙයක් නෙමෙයි. හැකිනම් අපිව ඝාතනය කරන්න. ඓහෙම නැත්නම් අපිව වසර ගණනාවකට හිරේ දාන්න. හැබැයි ජනතාව කරපු මැදිහත්වීම ඇතුළේ මෙන්ම අධිකරණය ගෙන ආ තීන්දුව ඇතුළේ අපිව නිදහස් කළා.
Read Moreමම කතෝලික සභාවෙන් සමාව ඉලලුවේ නෑ. කතෝලික ජනතාවයි කතෝලික සභාවයි කියන්නේ දෙගොල්ලක්. මේ රටේ කතෝලික තියෙනවා. ක්‍රිස්තියානි තියෙනවා. මූලධර්ම වාදය තියෙනවා. බෝර්න් අගෙන් තියෙනවා. ඒ ඔක්කොම එකතුකළාම ලක්ෂ විස්සක් විතර ඉන්නවා. ඔය ලක්ෂ විස්සෙන් මට නඩු දාලා තියෙන පාර්ශ්වය ඉන්නේ ලක්ෂ 10ක් විතර.
Read Moreඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බවත් කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීම මෙහි අරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.
Read Moreඑහිදී ඔවුන් ’ජීවන බර අහස උසට, දරුවො හඩයි බඩගින්නට, තිබුණ වැටුප ලෙවකන්නට, රනිල් කෙළියා නැතිවෙන්නට’ යනාදී සටන් පාඨ කියමින් දහවල් ආහාර නොගෙන උද්ඝෝෂණයේ නිරත වූහ .
Read More75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More