saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 403 hours ago

LATEST

නන්දිමිත්‍ර වසර තුනකට පසු ආයෙත් සේවයට

calendar_today 2025 අගෝ 14 - 22:25 remove_red_eye - 468  

වසර තුනකට වඩා කාලයක් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්‍ර ටග් යාත්‍රාව අලුත් වැඩියා කටයුතු සිදුකර යළි සේවයට එක් කිරිම |අද(14) සිදුවු බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය. සදහන් කරයි

අනුරාධපුරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් රුපියල් කෝටි 9ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි..

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. ඒ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

නුවරඑලිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑලිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

උපතින් පසු පළමු පැය තුළ මව්කිරි දීම කඩිනමින් ආරම්භ කිරීම, පළමු මාස හය තුළ දී මව්කිරි පමණක්ම ලබා දීම, වයසට නිසි අමතර ආහාර සමග ළදරුවාට අවුරුදු 2 ක් හෝ වැඩි කාලයක් මව්කිරි දීම, මව්කිරි දීමේ ජාතික නිර්දේශ වේ.

Read More

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ ළඟ තබාගත් හිමිනමක් ඇතුළු සැකකරුවෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2025 අගෝස්තු මස 15 දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 140ට අධික අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

එමෙන්ම, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා, සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත වෙදමුල්ල මහතා, සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජයතිස්ස අනත්ත පතිරණගේ මහතා යන මහත්වරුන්ගේ පත්වීම්ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.

Read More

මීට පෙර මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ⁣ගේ නිල වාහනයේ ධාවනය මසකට කි.මි.5000ක් වුවත් වත්මන් නගරාධිපති ධුරයට පත්වීමෙන් පසුවෙන් ජුලි මාසයේදී ධාවනය කර ඇති කිලෝමිටර් ප්‍රමාණය කි.මි.274 ක් බව මාතලේ මහ නගර සභාව පවසයි.

Read More

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට ලඳ තොරතුරකට අනුව ගැටලාව ගම්මානයේ පිහිටි ගැටලාව වැවෙන් T56 වර්ගයේ ජීව උණ්ඩ 5038 ක් සොයාගැනීමට හැකිවූ බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.

Read More

ඉතාලියේ ලැම්පෙදුසා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී සංක්‍රමණිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 10කට වාඩ අතුරුදහන්ව ඇති බව ඉතාලි වෙරළාරක්ෂක සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පැවසීය.

Read More

හඳුනා නොගත් මත්කරල් 600 ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් සමග පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා 13 දින පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති.

Read More

දැනට ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඉන්දියාවේ ලුණු පැකැට් සදහා මෙරට ඇසුරුම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොළඹ වරායේ දින 45 ක් තිස්සේ සිර වී ඇති ලුණු බහාලුම් 400 කඩිනමින් නිදහස් කර දෙන ලෙස රජයෙන් ඉල්ලා ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකවරුන්ගේ සංගමය විසින් ඊයේ රාත්‍රී 07.00 ට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කටුනායක හෝටලයකදී පැවැත්වීය.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ ඉතාමත් වැදගත් අවස්ථාවක් සටහන් කරමින් 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා අද වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව පොලිස්පති තනතුර දක්වා ඉහළට පැමිණි පුද්ගලයෙකි. පොලිස් කොස්තාපල්වරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඒ මහතා ක්‍රම තුනෙන්ම පොලිස් සේවය හරහා ඉදිරියට පැමිණි පුද්ගලයෙකි.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් මුදල් ලබාගෙන ඇති බවත් එම මුදල් ඔහුගේ ගිණුම්වලට මෙන්ම ඥාතීන්ගේ ගිණුම්වලට බැරකරගෙන ඇති බව විමර්ශනවලදී අණාවරණය වී තිබේ.

Read More

අක්කර විස්සකට වැඩි ප්‍රමාණයක් මෙවර දේශීය ලොකු ලූණු වගා කළ ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ ගොවි මහතෙකු තම වගාබිමට පැමිණීම කෘෂිකර්ම උපදේශක නිලධාරින් හට බැණ වැදී නැවතත් වගා බිමට එන්න එපා යැයි පවසමින් උරණ වන්නට විය.

Read More

කතරගම බස්නායක නිලමේවරයාගේ ධුර කාලය ලබන මස 25 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන බැවින් නැවත පත් කර ගැනීමක් නොකළ හොත් ඉන් අනතුරුව පවත්වන නිලවරණයකට ඔහු සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු නැවත වසර පහකට පත් කර දෙන මෙන් ඉල්ලා සන්දේශයක් අත්සන්කර ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව සංවිධාන කිහිපයක නියෝජිතයෝ කියති.

Read More

මෝටර් රථ ආනයන නීති ලිහිල් කිරීමෙන් පසු 2025 පළමු භාගයේ දී ශ්‍රී ලංකාව වාහන ආනයන තීරු බදු ලෙස රුපියල් බිලියන එකසිය විසි නවයක් රැස්කර ඇති අතර පසුගිය (2024) වසරේ එම අගය රුපියල් බිලියන 29.6 ක් බව මුදල් අමාත්‍යාංශය මගින් (12/8) නිකුත් කරන ලද මහ බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි.

Read More

වාහන ආනයනයෙන් වර්තමානය වන විට 72%ක ඉලක්කයක් සපුරාගෙන අවසන් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැවේ ප්‍රතිකාර ලබමින් සිටි ’කණ්ඩලමේ හැඩකාරයා’ ලෙසින් ප්‍රසිද්ධව සිටි වන අලියා ඊයේ (13) පස්වරුවේ මියගොස් තිබේ.

Read More

හංවැල්ල, තුන්තාන ප්‍ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවට හංවැල්ල පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ශාසන සම්ප්‍රදායයන්ට පටහැනිව විනය විරෝධී ලෙස කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමට හැකිවන ආකාරයට විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය හැකි ඉක්මනින් සිදු කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය.

Read More

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණි.

Read More

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු නොලබන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.

Read More

වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ අයිස් මත්ද්‍රව්‍ය හා මත් පෙති ,මත් කරල් තොගයක් ද සමග රෝහල තුළදීම ඊයේ (12දා) රාත්‍රියෙහි අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලීසිය පවසයි.

Read More

මෙවර යල කන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ පළමු වී තොගය රජය මගින් මිලට ගැනීමේ කටයුතු 13 වෙනිදා සවස වී අලෙවි මණ්ඩලයේ මනම්පිටියේ පිහිටි වී ගබඩාවේදී සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.