කලු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි වාහන වායු විමෝචන භාරකාර අරමුදල තීරණය කර තිබේ.
ලොරි, බස් ඇතුළු වාහන වලින් අධික ලෙස පිටවන කාබන් මොනොක්සයඩ්, නයිට්රජන් ඩයොක්සයිඩ්, දූවිලි අංශු ඇතුළු මිනිස් සිරුරට අහිතරක වායු නිසා පාසල් සිසුන් ඇතුළු මහජනතාවට පිළිකා රෝග, ස්වසන ආබා ඇතුළු විවිධ රෝගාබාධ ඇතිවන බව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් සඳහන් කරයි.