සියලු වාර්තා ලැබීමෙන් පසු ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අධිකරණයට ලබාදෙන තුරු දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ අධි ශීතකරණයක බහා තබන බව ද වෛද්‍යවරු කියති.
උතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුව තුළ වරින් වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහා, එම මන්ත්‍රීවරුන් සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශය ආරාධනා කර තිබුණා. ඒ අනුව මෙම සාකච්ඡාව සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පසුගියදා පැවැත්වුණා.
Read Moreඅගහරුවාදා මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreගෝනගංආර පොලිස් වසමට අයත් රත්තරංකනත්ත ප්‍රදේශයේ වෙල්යායකදී ඊයේ (27) වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
Read Moreහෙම්මාතගම පානීය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නල ගිනි ගැනිම හේතුව සම්බන්ධයෙන් පාසැල් ළමුන් 6 දෙනෙකු අද දිනයේදි අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
Read Moreජුනි 08 වෙනිදා ජාතික ජන බලවේගය නැවත සටන් බිමට එනවා. මාස 03 ක් කල්ගත වෙලා තිබෙන ඡන්දය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට යන්න තීරණය කරල තිබෙනවා. ඊට පස්සේ අපි හම්බන්තොට, අනුරාධපුරයේ ගම්පහ ආදි නගරවල උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ කොළඹ වටකරල දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් උපරිමයෙන් සටන් කරනවා.
Read Moreතඹුත්තේගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී, දැල් නොවුණු මල් වෙඩිල්ලක් පරික්ෂා කිරීමට ගිය තරුණයෙකු එම මල් වෙඩිල්ල එක් වරම දැල්වී යාම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreබණ්ධනාගාරයේ රදවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්තා නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreවැලිමඩ කැප්පෙටිපොල පොලිස් බල ප්‍රදේශයට අයත් හෙවණකුඹුර ප්‍රදේශයේ නිවෙස් වලින් අතුරුදන්ව සිටි පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවන් තිදෙනෙක් එම ගම්මානය ආසන්නයේ වු කළුකැලේ ගල් ගුහාවකින් සොයා ගැනීමට 27 දා පස්වරුවේ කැප්පෙටිපොල පොලිසියට හැකිව තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි තමන් විශ්වාස කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වීමෙන් ගුවන් යානය තුළ ඊයේ (27දා) රාත්‍රී මිය ගොස් සිටි බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.
Read More57 හැවිරිදි මිත්තණියගේ ගෙළ කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයක් වෙත ඇදගෙන ගොස් දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරා අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.
Read Moreමෙවර යල කන්නයේ වී අස්වැන්න ඉහළ යාමට නම් දැනට රජය විසින් පොහොර සහනාධාරය සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වලින් අඩු තරමින් සියයට 50ක්වත් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා යොදවන ලෙස කෘෂි විශේෂඥයින් විසින් අවධාරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
Read Moreබෞද්ධ ආගමට අපහාස වන පරිදි ’’ මෝඩාභිමානය ’’ නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය නැමැත්තිය අද (28දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ දී කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරීවරයෙකු සනාථ කළේය .
Read Moreමංගල දිනයදා ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණියක් පිළිබඳ තොරතුරු වැලිගම මදුරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
Read Moreමෙරට සිටි කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
Read Moreමෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන්කෙරේ. එම මුදල් ලබාදෙන්නේ පුහුණුවන කාල සීමාව තුල එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ගෙවීමටය.
Read Moreඅහංගම පොලිස් වසමේ මීගහගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු (පුතා) එල්ල කළ පොලු පහරකින් පුද්ගලයෙකු (බාප්පා) මියගොස් තිබේ.
Read Moreනීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා බැරලයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පෙරේදා (25 දා) පස්වරුවේ එම සැකකරු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම හේතුවෙන් එම නිලධාරියා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බවත්, පහර දීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඇටවීරගොල්ලෑව පොලිසිය පවසයි.
Read Moreඋතුරු, උතුරු - මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල හා මොණරාලගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.
Read Moreරතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුර ඊයේ (26දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
Read Moreඅවිස්සාවෙල්ල පොලිස් වසමේ තල්දූව මං සන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
Read Moreකොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
Read Moreදකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (26දා) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය.
Read Moreමාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රු. මිලියන 16කට ආසන්න ඇප මුදලක් අහිමි වීම පිළිබද වාර්තාවක් කැදවයි අධිකාරිය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම නිසා රු මිලියන 36ක අලාභයක්
Read Moreඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව කොප් කමිටුවේදී දැඩි අප්‍රසාදයට ලක්විය.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මාසයේදී ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More