ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත එම තානාපති කාර්යාලය පරිශ්ර යේදී දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබුණි.
ඇමෙරිකාවේ පදිංචි පූසාරි මහතෙකුගේ සේවය ලබා ගනිමින් මෙම කටයුතු සංවිධානය කෙරිණි.
ශ්රී ලංකාව සර්වාගමික රටක් හේතුවෙන් එම සියලු ආගම්ව සංස්කෘතිකාංග වලට මුල්තැන දෙමින් කටයුතු කිරීම සහජීවන සඳහා හොඳම මග බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
