ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.
එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේය.
Read Moreමෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
Read Moreකොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් විසින් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී එහි ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ බව කියන එම පාසලේම ගුරුවරයෙක අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඩීසල් මිල අඩුවීම පදනම් කරගෙන ඉදිරියේදී බස් ගාස්තු අඩුවීමකට යා නොහැකි බවත්, මේ නිසා අමතර කොටස් මිල ටයර් මිල පහළ දැමීමට වැඩපිළිවෙළ අවශ්‍ය බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඉදිරි මාස 03 තුළදී පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජුනි මස 19 වැනි දින සිට ජූලි මස 04 වැනි දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි බලපත්‍ර ලත් සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
Read Moreඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.
Read Moreවලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්යිවරයා විසින් සාදන ලද නියෝග වලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.
Read Moreරටක ආර්ථිකයට සෘජු ව ම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයන් හදාරන සිසුන් ඉදිරියේ දී ඒ විෂය දැනුම පිළිබඳ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ව වෘත්තීය වශයෙන් භාවිතයට ගැනෙන බැංකු වැනි ආයතනවලට ගොස් සෛද්ධාන්තික විෂය දැනුමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ විෂයගෝචර අද්දැකීම් ලබා ගත යුතු යැයි තමන් යෝජනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ලිඛිත අවසරය චක්‍රලේඛනයක් මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට මෙවර අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩක මතීෂ පතිරණ නම් කර තිබේ.
Read Moreආගමික සමගියට බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය
Read Moreනැගෙනහිර මහනගර සංවර්ධන සැලැසුම සකස් කිරීමේදී සංචාරක, ධීවර, කර්මාන්ත සහ ආයෝජන යන ක්ෂේත්‍ර පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල ,හාල්මැස්සන් හා පළතුරු සමහර තොග වල බැර ලෝහ හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙලිවෙයි.
Read Moreපාසල් යන වයසේ නව යොවුන් පෙම් යුවලක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක පෙම් සුව විඳිමින් ගමන් කරමින් සිටිදි තරුණයා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මව පියා සහ පියාගේ මිත්‍රයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියෙකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
Read Moreජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර, පසුගිය 2022 වර්ෂයේ මැයි මස 22 සිට 2023 වර්ෂයේ මැයි මස 22 දක්වා ගතවූ වසරක කාලය තුල නාවික හමුදාව මඟින් විවිධ හේතූන් මත ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 ක් සොයා ගැනීම සඳහා කිමිදුම් සහය ලබාදීමට කටයුතු කර ඇත.
Read Moreකැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.
Read Moreසමහරු නොයෙක් බොරු බේගල් ඇදබානවා. තමුන්නාන්සේලා ඒවාට රැවටෙන්න එපා. සමහරු කියනවා එයා ආයෙම දේශපාලනයට එන්නෙ නැහැ කියල. ඒ බොරු කතා විශ්වාස කරන්න එපා. මම සමහර වෙලාවට බොරුවට කියනවා දේශපාලනය් ගැන කලකිරිලයි මම ඉන්නෙ කියල.
Read Moreජෝබාර් - සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ 2023 මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීන මලල ක්‍රීඩකයින් 20 දෙනෙකු එහිදී පදක්කම් 51 ක් දිනා ගෙන 05/29 දින රාත්‍රී කටුනායක ගෙන තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක්ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreඅමු මිරිස් ඇතුළු බොහෝ එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර සමහර ප්‍රදේශවල මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වාත් අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500 දක්වාත් ඉහළ ගොස් තිබේ.
Read Moreආගමික සංහිදියාවට හෝ ජාතින් අතර සමගියට බාධාවන ආකාරයට ප්‍රකාශ සිදුකරන පුද්ගලයන් පිළිබඳව පැමිණිලි ලැබුණ හොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් ස්ථානයක් විසින් අදාළ විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreපසුගිය වරශූර ගුජරාට් ටයිටන්ස් කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය
Read Moreගුජරාට් ටයිටන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර අයි.පී.එල්. අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර මේ හේතුවෙන් තරගය අතරමැද පැය තුනකට ආසන්න කාළයක් නතර කිරිමට සිදුවිය.
Read Moreලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවෙකු ලෙස හා එල් ටි ටි ඊ සංවිධානයට සහය ලබාදුන් බවට චෝදනා එල්ල වි තිබු බොරැල්ලේ දී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත්තේ යුද්ධ හමුදා මේජර්වරයකුට අයත් කැබ් රථයකින් බවට අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreමෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගය අන්තර්ජාලය හරහා නැරඹුම්වාර කෝටි 3 ඉක්මවා ගොස් තිබිණ
Read More