පසුගිය කාලයේ ඇති වූ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙන්ම ස්භාවික ආපදා සහ විපත් හේතුවෙන් විනාශ වූ පත් මාර්ග සහ පාලම් ප්රතිසංස්කරණය කිරීම සඳහා බිලියන 2ක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ සඳහන් කරයි
2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය