මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පෙත්සම් 10ක්
මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක වීම වළක්වන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී ගුණරත්න, ආචාර්ය කේ. සේනාරත්න යන පාර්ශ්ව ඇතුළු පාර්ශ්ව 10ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දණ්ඬනය නියමව ඇති සිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී හා අධිකරණ අමාත්‍යවරිය නම්කර තිබේ.

popular news
-
Sarath Wijesekara Monday, 01 July 2019 02:20 PM
පරක්කු වෙලා හරි විරුද්දව නීති මාර්ගයට ගිය එක ලොකු දෙයක්. කාටවත් මිනිස් ජිවිතයක් විනාස කිරීමට බලයක් නැත
Reply : 0 0
shan Monday, 01 July 2019 04:16 PM
වහාම මේ පුත්ගලයන් අත්අඩංගුවට ගන්න මේ සියලු දෙනාම ඩොලර් වලට කඩේ යන හා කුඩු මුදලාලිලාගේ හෙන්චයියෝ මේ ගොල්ල මේ සේරම කරන්නේ කුඩු මුදලලික්ලාගේ සල්ලි වලට කිසිමං හෙයකින් මෙය නවතන්න එපා අව්සිනම් ජනමතයක් පවත්වා චන්දයෙන් මෙයට වැඩි බලයක් ලබා ගන්න දෙසපලකය්න් තබ සතේකට මයින් කරන්න එපා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

