ජනපති පෞද්ගලික සංචාරයකට එංගලන්තයට
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයට පිටත්ව ගොස් තිබේ.
ඒ ඔහුගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහායි.
මේ හේතුවෙන් සාමාන්‍යයෙන් අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමද පෙරේදා (07දා ඉරිදා) දිනයේදී පැවැත්වීය.

popular news
-
kalyani premarathna Tuesday, 09 July 2019 02:20 PM
අප්පච්ච්යෝ අර එකකාලයක් පොලිස් නිලධාරී මහත්මයකු ගේ බිරිදට කරදර කරපු,සමාජ ශාලාවක මහා විනාශයක් කල මැරයා මේ ළගදි අර විවාහයක් කරගත්ත තඩි මනුෂ්‍ය ගේ ද උපාධි උත්සවය .අනේ මම දන්නේ නැති නිසා අහන්නේ.එයා ම නම් එහෙනම් උපාධියක් විතරමයි අඩුව තිබිල තියෙන්නේ එහෙනම් .එකත් එංගලන්තයෙන් දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ.
Reply : 0 24
අප්පුහාමි Thursday, 11 July 2019 05:36 PM
නොදන්නා කමටයි අහන්නේ කේන්ති නොගෙන කල්යානි මහත්මිය කියපු උපාධි තිබෙන නිසා ලැබෙන්නේ ආචාර්ය උපාධියද කියන්න. ලංකා පාර්ලිමේන්තු යනවානම් කල්යානි මහත්මිය කියපු උපාධි හොඳටම ඇති
Reply : 0 0
hemantha jayasuriya Tuesday, 09 July 2019 02:24 PM
මේ අවස්ථාවත් හොදට බලන්න රට දෙවනුව.පවුල එක .මාර සිරා වක්නේ .රටට දෙයියන්ගේම පිහිටයි.පුද්ගලිකව ගියොත් මිස ඔය රටවල් ආරාධනාවක් නම් මේ මාස 4 ට කරන්නේ නම් නැහැ .
Reply : 0 27
Champa Wednesday, 10 July 2019 02:59 PM
හා හා හා දවස් 20 කට වඩා රටේ ඉන්න බැහැ. අන්තිමට ගිය ටජිකිස්තානෙට (?) පස්සේ මම කිව්වා ජූලි මුල සතියේ ආපහු රට යන්ට නියමිතයි කියල පොතේ හැටියට. පෞද්ගලික සංචාරයක් නම් file එකේ තියෙන්න ඕනේ පෞද්ගලික ටිකට් එකේ කොපියක්. එක්ක යන ආරක්ෂකයෝ ඇතුළු සියලු දෙනා යන්න ඕනේ පෞද්ගලික වියදමින්.
Reply : 0 0
diyan Monday, 15 July 2019 11:07 AM
අනේ ඕකගේ අබුඩේ අමතක වෙලාපලයන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

