saravita-anim2​

2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා

2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා

editors-choice - timelapse 11599 hours ago

LATEST

ජනපති අපෙක්ෂකයෙක් ගැන දැන්ම කතා එපා - අගමැති

calendar_today 2019 ජුනි 18 - 15:32 remove_red_eye - 923  

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දැන්ම කථා නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

Read More

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව අද (17දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුවිය.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් කෝටියක් වැයකර මිලදී ගත් ඩයග්නොස්ටික් එල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර දෙකක් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලට අද (17) පෙරවරුවේ භාර දෙනු ලැබීය.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න හා රවි කරුණනායක යන අය තමන්ගේ අප්‍රසාදය පළකර තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ. ඒ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

Read More

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163ක් අතරිනි.

Read More

මන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.

Read More

මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස් කර තිබු කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් ඊයේ (11 ) රාත්‍රියේ සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබේ

Read More

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.

Read More

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා ඊයේ ( 10 ) දින නියම කෙරුණි .

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර අගෝස්තු 31 දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

හදිසි කැබිනට් රැස්වීමේ දී ජනපති පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවට දෙහි කපයි

Read More

ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.

Read More

පොලිස් විමර්ශන වල තීන්දු මසක කාලයක් ඇතුළත ලැබෙනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තුවෙන්

Read More

ඉකුත් 01දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවී තිබේ.

Read More

රතන හිමියන් එජාපයට අවශ්‍ය දේ කර තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා වූ අවදානම පහත හෙළීමට තරම් තත්ත්වයක් දැන් පවතින බව බ්‍රිතාන්‍ය පවසයි.

Read More

සිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි මහ නාහිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය අද (05) තීරණය කළේය.

Read More

මෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ බුදුන් වහන්සේ යනු තමන්ව අපවත්කිරිමට පැමිණි දේවදත්ත හිමියන්ට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙක් බවයි.

Read More

2018 වසරේ මුල් මාස තුනට සාපෙක්ෂව මේ වසරේ මුල් මාස තුනේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

Read More

ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරයි

Read More

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.