එංගලන්ත කුණු කන්ටේනර් 98ක් ලංකාවට
එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 98ක් ලංකාවට ගෙන්වා තිබියදී කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කන්ටේනර්වල තිබී භාවිතයෙන් ඉවත්කරන ලද මෙට්ට, කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද තිබී ඇතැයි පරීක්ෂණවලදී හෙළිව තිබේ.
භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වා ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.

popular news
-
fas Tuesday, 09 July 2019 05:15 PM
දැන් අපි සුද්දන්ගේ අසුචි ඉම්පෝර්ට් කරනවා වගේ , යහ පාලන යේ අලුත්ම ප්රෝජෙච්ට් එක ඇෆ්ටෙර් වොෂ්වගොන් ..
Reply : 0 19
Champa Tuesday, 09 July 2019 06:35 PM
කතා දෙකක් නැහැ මේ කන්ටේනර් 98 ම ආපහු හරවල යවන්න ඕනේ. කොහොමද වැඩේ? කන්ටේනර් 98ක්?
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

