ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව HUTCH පවසයි.
නෙස්ලේ ලංකා සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මාන - මහා පරිමාණ නිෂ්පාදන අංශය ජයග්‍රහණය කරයි.
Read Moreරථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.
Read More600කට අදික දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දායක වූ අතර, , දිවයින පුරා පිහිටි SOS ළමා ගම්මාන පහකට නෙස්ලේ ලංකා සමාගම සහාය වීමට එකඟතාවය පළ කළේය.
Read MoreHIPG විසින් ප්‍රථම වරට අලි මිනිස් සාම අරමුදල පිහිට වූයේ එහි මව් සමාගම, CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක අරමුදල වන, චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Foundation - CMF) විසින් කරන ලද ප්‍රදානයක් සමඟිනි.
Read Moreපෙර SLIM NASCO ලෙස හැඳින්වූ අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය.
Read Moreග්ලෝබල් සිලෝන් සී ෆූඩ් (GLOBAL CEYLON SEAFOOD(PRIVATE)LIMITED) සමාගම මේ සඳහා ඇ.ඩො.මිලියන 7.5ක මුදලක් ආයෝජනය කරයි.
Read Moreටයිපටි දාන ඇතැම් සුරා ව්‍යාපාරිකයනුත් නීති විරෝධී මධ්‍යසාර නිෂ්පාදනයට හවුල් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Read More2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 1,455.75කි.
Read Moreමේ වනවිට පෝට් සිටි ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය අවසාන අදියරේ පවතී. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නීතිරීති හා අණපනත් හඳුන්වාදීමත් සමඟ ආයෝජකයන්ට තම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැක.
Read Moreශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් නාන කාමර උපාංග ක්ෂේත්‍රය ආශ්‍රිත ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම පිළිබඳ සැසියක් පවත්වයි
Read Moreවිදේශ විනිමය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් මාස ගණනාවක් දැඩි අර්බුදයකට මුහුණදී සිටි ආහාරපාන කර්මාන්තයේ යළි පිබිදීම ගැන ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka) සිය සතුට ප්‍රකාශ කර සිටියි.
Read Moreආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි.
Read Moreමෙය පාරිභෝගිකයින් අතර මෙන්ම වෙළෙඳපොළ තුළ, විශේෂයෙන් ආරක්ෂාව අතිශයින් වැදගත් වන ඉන්ධන සහ ගෑස් අංශයේ, වරාය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන ක්‍රියාවලියකි.
Read Moreමෙසේ පරිත්‍යාග කර ඇත්තේ “City Rising from the Ocean” යන ආදර්ශමත්, අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනයකළ පිටපත්ය.
Read Moreග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන උළලේදී 2022 වසරේ බහුකාර්ය වරාය/පර්යන්තය සහ 2022 වසරේ වරාය යටිතල පහසුකම් සංවර්ධනයට හිමි සම්මාන, අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගනී.
Read Moreඅග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ (ASEAN) ප්‍රභූ නියෝජිත පිරිසක් පසුගිය දා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත විය.
Read Moreමුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.50% සහ 15.50% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
Read Moreආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 93.7%හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී 94.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) අලෙවිකරණ කණ්ඩායම අගෝස්තු මස අවසන් සතියේ ජපානයේ චාරිකාවක යෙදුණු බව නිවේදනය කරයි.
Read Moreගෝලීය ව්‍යවසායකත්ව සතියට (The Global Entrepreneurship Week -GEW ) සම්බන්ධවීමට නව්‍ය ව්‍යවසායකත්ව දිරිගන්වන්නන් (Startup ecosystem enablers) සදහා අවස්තාවක් හිමිවෙයි.
Read Moreබ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකු වන අල්ලිරාජා සුබාස්කරන්ගේ නිෂ්පාදනයක් වන ’’පොන්නියන් සෙල්වන්” චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ ෂාම් ප්‍රනාන්දු කොලිවුඩයට පිවිසි චිත්‍රපටයද වෙයි.
Read Moreමෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreපවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ නෙස්ලේ ලංකා සමාගම, සිය පාර්ශ්වකරුවන්ට සහාය වීමට කටයුතු කළ බව නිවේදනය කරයි.
Read Moreලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල මාස හතකින් පසු පසුගිය 08දා පහළම අගයට පැමිණ ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලය එදින වාර්තා වූයේ ඇ.ඩොලර් 87.27ක් ලෙසිනි.
Read Moreශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව පෞද්ගලික අංශය වෙනුවෙන් මෙම හඳුන්වාදීම සිදුකර තිබේ.
Read Moreසියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89කින් (1.09%) වර්ධනය කර ගනිමින් ඒකක 9,704.21ක් ලෙස සටහන් විය.
Read Moreකෙසේ වෙතත්, 2022 වසරේ මේ දක්වා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 44.5%ක් අවප්‍රමාණය වී තබේ.
Read More2022 ජූලි මාසයේ වෙළෙඳ හිඟයෙහි (එ.ජ.ඩො.මිලියන -123) සැලකිය යුතු පහළ යෑමක් වාර්තා කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
Read Moreමෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මාස 7කින් යුතු කාල පරිච්ඡේදය තුළ රැකියා සඳහා විදෙස්ගත වූ මුළු සංඛ්‍යාව 163,522කි.
Read More