saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 5080 hours ago

LATEST

මෙරට ආර්ථික අභිවෘද්ධියේ ජීවනාලිය ඇඟලුම් බව කියයි

calendar_today 2022 අගෝ 30 - 10:00 remove_red_eye - 449  

විශේෂයෙන්ම ඇඟළුම් තාක්ෂණය තාක්ෂණික විෂයයක් ලෙස අපගේ පාසල් පද්ධතියට එක් කිරීමට රජය තවමත් සිතා නැත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් වෙත ඇමරිකානු ඩොලර් 100,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය බෙදා හැරීමට කටයුතු කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කිරීම පසුගියදා සිදුරක තිබේ.

Read More

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමග සම්බන්ධ වෙමින් මෙය ක්‍රියාත්මක වන බව කියයි.

Read More

MBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.

Read More

ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයක් වනු ඇති බව කියයි.

Read More

පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සහ තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය SLT-MOBITEL පසුගියදා එළිදක්වනු ලැබීය.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මීගමුවේ විසූ තුන්වැනි පරම්පරාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වූ නැසීගිය ජයම් විජයරත්නම් මහතා සිහිකිරිම පිණිස පසුගියදා ඇඳන් 100කින් සමන්විත සැලසුම්සහගහතව ගොඩනැගූ පිළිකා රෝහලක් ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කර තිබේ.

Read More

තම ව්‍යාපාරයේ කොටස් සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට පරිත්‍යාග කිරීමට සූදානම් බව Gflock ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලද්දරගේ පවසයි.

Read More

සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය දින 14කට දීර්ඝ කරයි.

Read More

2022 ජූලි මස 05 වැනිදා ප.ව.4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 57.4 සිට ජුනි මාසයේදී 80.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

Read More

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කාර්ය මණ්ඩලයේ වැටුප් ව්‍යුහය පිළිබඳව රට තුළ පලවී තිබෙන අසත්‍ය තොරතුරු සම්බන්ධව එම සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා කරුණු පැහැදිලි කරයි.

Read More

මිනිත්තුවකට මීටර් 120ක එසවීමේ වේගයක් සමග පැයකට අමුද්‍රව්‍ය ටොන් 600ක් හැසිරවීමේ ධාරිතාව ඇති මෙම දොඹකර, වඩාත් පරිසර හිතකාමීව මෙහෙයුම් සිදුකිරීමට ඉවහල් වනු ඇති බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය පවසයි.

Read More

එක්සත් රාජධානියේ ළමා ඇඟලුම් වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක ආයෝජනයකින් නව ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේ දී විවෘත කර තිබේ.

Read More

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස පසුගියදා පත්කෙරුණු ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භයටත් පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහල නිලධාරීන් හමුවී තිබේ.

Read More

2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඇ.ඩො.මිලියන 980.2ත් දක්වා 9.9 % කින් පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Read More

ශ්‍රී ලංකාව විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්විටුවීමේ තීරණය ගැන හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා විමතිය පළ කරයි.

Read More

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම සංශෝධනය නිවේදනය කරයි.

Read More

මෙම දූත පිරිසේ සාමාජිකයන් අතරට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ඇතුළත් වේ.

Read More

ජුනි 24දා දින සිට බලපැවැත්වෙන පරිදි ඩිල්ෂාන් වීරසේකර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්‍රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

Read More

Hamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය නව අරමුදල්වල තුන්වැනි වාරිකය අද (21දා) ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත්කර තිබේ. මීට පෙර, ඔහු 2016 ජූලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වාත්, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වාත් වැඩි කිරීමට මෙසේ යෝජනා කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.