එම නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය වත්මන් මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය විසින්ද දිගටම පත්වාගෙන යන බව හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවී තිබේ.
Read Moreතිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.
Read Moreමුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවේ අතර සාකච්ඡාවක් එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේදී පවත්වා ඇත.
Read Moreඑක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාඥ, හැන්කේගේ උද්ධමන දර්ශකය විසින් රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරයි.
Read Moreරට පුරා ඇතැම් ව්‍යාපාර වසා දැමීමේ තර්ජනයට මුහුණදී ඇති බව තරුණ ලාංකේය ව්‍යාවසායක මණ්ඩලය අනතුරු අඟවයි
Read Moreඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට මහ බැංකුව පසුගිය මාර්තු 07දා නිවේදනය කරද්දී ඩොලරයේ විකුණුම් මිල රු.202.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.198.50ක් ලෙසත් පැවතුණි.
Read Moreසිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්‍යතාව ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකරු සාධාරණීකරණය කළේය.
Read More’’ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’’ නම් වූ මෙම අත්පොත, ශ්‍රී ලංකාවේ ගෙවීම් උපකරණ, ක්‍රම සහ යටිතල පහසුකම් පිළිබඳ දේශීය ප්‍රකාශනයක් ලෙස මහ බැංකුව නිකුත් කර තිබේ.
Read Moreනිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ කුලුණක් වන කොළඹ කොටස් වෙළෙඳපොළ සතියක් පුරා මේ ආකාරයෙන් ගනුදෙනු සඳහා වසා දැමීම විවේචනයට ලක්වෙයි.
Read Moreමූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත වී ඇති බව ලෝක බැංකුව පවසයි.
Read Moreඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.335ක අගයකට ගොස් තිබුණු අතර, ස්ටර්ලිං පවුම සහ යුරෝ තවදුරටත් අවප්‍රමාණය වෙයි.
Read More’’බංකොලොත් කියලා කිව්වොත්, මේක තමයි තත්ත්වය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බංකොලොත් කියන්නෙත්, කන්න බොන්න හොයාගන්න විදියක් නැතිව, ඊළඟ කෑම වේල ලැබෙන්නෙ කොහොන්ද කියලා දන්නෙ නැතිව, ණය ගෙවාගන්න විදිහක් නැතිව ඉන්න විටයි. ඒ අනුව පුද්ගලයෙකුගේ බංකොලොත්වීම, රටකටත් සමානයි.’’ - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න.
Read Moreවිශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
Read Moreඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය හරහා ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreදැනට මතුව ඇති ආර්ථික ව්‍යසනය හේතු කොටගෙන පෞද්ගලික අංශය විසින් ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් කඩිනම් විසඳුම් ඉල්ලා සිටින ලදී.
Read Moreආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු අරඹන ලදී.
Read Moreවාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් ඒකාබද්ධ ප්‍රකාශයකින් කතානායක, පක්ෂ නායකයන් සහ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියි
Read Moreමතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.319.99ක් ලෙස සටහන් විය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ධුරය භාරගැනීම සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (07දා) දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.
Read Moreරට තුළ ඇතිවී තිබෙන ඉන්ධන සහ විදුලිය හිඟය ගැන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි නිල සංචාරයක යෙදුණි.
Read Moreආසියානු සංවර්ධන බැංකුව සිය නවතම Asian Development Outlook වාර්ෂික වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය විග්‍රහ කරයි.
Read Moreසමස්තයක් වශයෙන් ගත්විට 2022 පළමු වැනි කාර්තුවේදී පමණක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව ලබාදුන් සහයෝගය ඇ.ඩො.බිලියන 2.5ක් ඉක්මවන බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසයි.
Read Moreරුපියල පා කිරීමට ගත් තීරණය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව මෙම අවප්‍රමාණය වීම සිදුව ඇති බව මහ බැංකුව පවසයි.
Read Moreශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂද සේනානායක මහතා ඊයේ (03දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreබලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබාදී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති තවත් ආයතන දෙකකට අවවාද කරයි.
Read More