කොළඹ මහනුවර මහා මාර්ගයේ පස්යාල මුරුතවල වංගුවේදී යතුරු පැදියක් ටිපර් රියක ගැටීමෙන් බරපතල තුවාල ලත් පොලිස් කොස්තාපල්වරයකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreවිගමනික ශ්‍රමිකයින් ඇගයිම සදහා සංවිධානය කොට තිබු විගමනික හරසර වැඩසටහන සදහා රුපියල් මිලියන 63ක මුදලක් වියදම්කොට තිබුනද උත්සව අවස්ථාවේ ලබාදුන් ආහාරපාන හැර ශ්‍රමිකයින්ගේ ඉදිරි සුභසාධනය සදහා ස්වයං රැකියා හෝ වෙනත් ප්‍රතිලාභ ලැබි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreමේ අතර විදුළි බල මණ්ඩල සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ත්‍රියාත්මක වන පරිදි අවලංගුකර ඇත.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.
Read Moreරුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග 09/24 දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය ක තිබේ. .
Read Moreරුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 09/24 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමෙරිකා ක්‍රිකට් ආයතනය (USAC) තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අඟහරුවාදා පැවති රැස්වීමකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
Read Moreහල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට අක්කරසීය ලේමස්තොට මුරුතහින්න ආදී ප්‍රදේශවලට අද 23 සවස 6.46 ,6.47, විනාඩියේදී සුළු වූ කම්පන තත්ත්වයක් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. මින් කිසිදු හානියක් සිදුවී නැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
Read Moreඊශ්‍රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ගමන් කරනු ඇත. එය පසුදින එනම් බදාදා උදේ 06.15 ට කොළඹ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිිසීමට ඇති ඉඩකඩ අහුරමින් පාකිස්තානය හා ශ්‍රී ලංකාව තර පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read Moreතංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.
Read Moreවිදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
Read Moreමියයන විට 92 හැවිරිදි වියේ පසුවූ බර්ඩ් ටෙස්ට් තරග 66 ක් හා එක්දින තරග 69 ක් විනිශ්චය කර ඇති අතර ලෝක කුසලාන අවසන්මහා තරග 3 ක්ද ඔහු විසින් විනිශ්චය කර ඇත
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(23දා) පැවැත්වේ.
Read Moreඅසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (23දා) පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
Read More2025 ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 19 වන දින සිට 21 වන දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන 13න් හැවිරිදි හසාරා නානායක්කාර ක්‍රීඩිකාව මීටර් 70 ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නා ලදී.
Read Moreබලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා අළුයම (බදාදා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
Read Moreශ්‍රි ලංකා පොලිසිය විසින් කුලිපදනම මත ලබාගෙන තිබු ගොඩනැගිලි 331ක් සදහා ගොඩනැගිලි කුලි මුදල් ලෙස ඉකුත් වර්ෂයේ (2024) රුපියල් හැත්තැතුන්කෝටි, අසුලක්ෂ,හයදහස් හත්සිය දහතුනක (738,006,713) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා රුපියල් 5000ක ජීවන වියදම් දිමනායක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025/06/16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වසරේදී රථවාහන ගමනය සඳහා විවෘත කෙරුණු අතර මේ දක්වා කිසිඳු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදුකර නොමැත.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.
Read Moreතංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ඊයේ (22) පොලීසිය විසින් සොයා ගෙන තිබු මත්ද්‍රව්‍ය සහිත ලොරි තුන හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය
Read More2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලිසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ශයක් සහිත ලිපියක්
Read Moreප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේදීද දස්කම් දක්වමින් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.
Read Moreආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ වාර්තා සභාගත කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් වතාවක් අලුත්වැඩියා කරලා.
Read More