වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරනු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමග රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි,එක්ලක්ෂ,පනස්හතරදහස් හාරසියවිසිදෙකක මුදලක් (80,154,422) ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.
Read Moreඋසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.
Read Moreහැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස රැසක් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග තම නිවාස නායයෑමේ අවධානමක ලක් වී ඇති බව පීඩාවට පත් වී සිටින එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreදඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදිඇල්ල රක්ෂිත ප්‍රදේශයේ දී 26 දින අලුයම කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළී ගොස් එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කොට ඇති අතර විශාල කුකුළන් පිරිසක් මියගොස් වන අලියා කැලෑවට පැන ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි
Read Moreතම ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවට අදාළව වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.
Read Moreනුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කදවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර (25) දින එම සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම සැකකරුවන්ට දඩුවම් ලබා දීමට ඔක්තොම්බර් (16) වන දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.
Read Moreකුරුණෑගල මැල්සිරිපුර පන්සියගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්‍ෂූන් වහන්සේ හය නමක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහේස්ත්‍රාත් කංචනී නර්තනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලිසියට නියෝග කළාය.
Read More2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබු අතර ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව විසින් අද (25) දින අධිචෝදනා භාරදීම සිදුකරනු ලැබුවා.
Read Moreජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා වැඩිකිරිමෙන් පසු ඉකුත් වර්ෂයේ දි (2024) අලෙවිකර තිබු ලොතරැයිපත් සංඛ්‍යාව හතලිස්හත්කෝටි,හැටදෙලක්ෂ,හතලිස්හයදහස් දෙකක් (476,246,002) දක්වා සියයට 37කින් පහත වැටි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreඉන්දුනීසියාවේ පාසල් සඳහා නොමිලේ ලබා ආහාර විෂවී රෝගාතුර වූ ළමුන් 1000ට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ලබන මස පළමුවැනිදා සිට මගීන් වෙනුවෙන් ටිකට්පතක් ලබාදීම අනිවාර්ය කර තිබේ.
Read Moreකථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවත්, කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණයක් ගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
Read Moreමෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේවන විට සැලසුම් කර ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා දේශපාලන වේදිකාවට සුදුස්සකු වුවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට නායකත්වය ලබා දිය හැකි ජනතා නායකයෙකු නොවන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන සභාපතිවරු ඇතුළු නියෝජිතයින් පවසයි.
Read Moreහතළිස් හැවිරිදි සැකකාරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read Moreඊයේ දිනයේදී පොලිස් වසම් 4ක් තුළ සිදුවූ මාරක අනතුරු හතරකින් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ (සැප්තැම්බර් 24 වැනිදා) පාර්ලිමේන්තු මුළුතැන් ගෙය නිරීක්ෂණය කළේය. මෙම අවස්ථාවේ දී, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මුළුතැන් ගෙය තුළ මීයන් ගැවසෙන බවත් අපිරිසිඳු තත්වයේ පවතින බවත් කළ චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාධකයක් නොතිබූ බව තහවුරු විය.
Read Moreබස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වලත් විටින් විට වැසි ඇතිවන බව අවාවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.
Read Moreඅනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් අද (25) අලුයම මුහුණ මුහුණ ගැටීමේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පළාත් 9ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සෘජුවම කරුණු කීම සඳහා පොලීසිය විසින් නව දුරකතන අංක 9ක් හඳුන්වාදී තිබේ.
Read Moreපාතාල කල්ලි නායකයෙකු වු රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී 56 වර්ගයේ ගිනි අවි තුනක්,මැගසිනයක් හා ජීව උණ්ඩ තිහක් සමග ඊයේ (24) සවස වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් වීශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreමැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවකින් වැඩම කරමින් සිටියදී එම ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත්ව තිබේ.
Read Moreඋපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
Read Moreක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreවිදේශ රැකියාවක නිරතවන ශ්‍රි ලාංකික ශ්‍රමිකයෙකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවීම් කරනු ලබන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read More2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව නම්කර තිබේ.
Read Moreලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාව සමන් සතු කර ගැනීමට චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවය සැලසුම් කර තිබේ. ඒ අනුව එම ගුවන් සේවය මේ වසර අවසානයේදී චීනයේ ෂැංහයි සිට ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
Read More