කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (21) උදෑසන මිය ගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ (47) නැමැති අයයි.
රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/20 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreදිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වෙයි.
Read Moreහදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දුනිත් වෙල්ලාගේගේ පියාට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායාමේ ක්‍රීඩකයන් අද දිනයේදී කලු පැහැති අත්පටි පැළඳගෙන ක්‍රීඩා කරනු ලබයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.
Read Moreඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද (9/20) උදෑසන දිවයිනට පැමිණියේය.
Read Moreතලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පවසති.
Read Moreමුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහන වල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් නෝර්වුඩ් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් භාරයට ගෙන ඇත.
Read Moreමම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන කොට ඩොලර් බිලියන 98.9 ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොකටද මේවා අරගන්නේ මට වැඩක් නෑ.
Read Moreශ්‍රිලංකා පොලිසිය විසින් හබරාදුව නිල සෙවන යෝජනා ක්‍රමයෙන් නිවාස 192ක් මිලදි ගැනිම සදහා රුපියල් මිලියන 500ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා තිබුනද මේ වනතෙක් මෙකි නිවාස ව්‍යාපෘතියෙන් කිසිදු නිවසක් පොලිස් නිලධාරින් හට පදිංචියට ලබාදිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණ තුළ දේශපාලනය කරන්නේ කිසිම වත්කමක් හෝ නොමැති පිරිසක් නොමැති බවත් විවිධ වෘත්තීන්වල නියැලී සිටි පිරිස් පක්ෂයේ දේශපාලය කරන බවත් බවත් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවැසීය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය. මෙය සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය වෙයි.
Read Moreආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරින් පස්දෙනෙකු විසින් මැතිවරණ දිමනා මුදල් වශයෙන් රුපියල් එක්කෝටි,දෙලක්ෂ,විසිහතරදහස්,හාරසියවිසිදෙකක මුදලක් (10,224,422) ලබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත. 2024 වර්ෂයේ දි මැතිවරණ කටයුතු සදහා ගෙවනු ලැබු මැතිවරණ දිමනා පිළිබද විගණන කාර්යාලය මගින් කරණු ලැබු නියැදි පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.
Read Moreදේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19දා) රාත්‍රී ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇති බවත්, බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවටත් දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ ඇත.
Read Moreතම පියාගේ අභාවයට එක්වූ දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රී නැවතත් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreවර්තමාන රජයේ වැඩ පිළිවෙලට අනුව වාරි මහිමය අපේ උරුමය තේමාව කරගනිමින් වැව් රක්ෂිත සීමා සළකුණු කිරීම හා සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ වෙනුවෙන් වැව් රක්ෂිත ලකුණු කිරීම යටතේ අද ( 19) දින අම්බලන්තොට රිදියගම වැවේ රක්ෂිත ලකුණු කිරීමට පැමිණි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ ජනතාව එක්ව විරෝධය දැක්වීමෙන් පසු එම නිලධාරීන් එම ස්ථානෙයන් ඉවත්ව යන ලදී.
Read Moreක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසාලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරගය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.
Read Moreකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු තම සිරුරෙහි සගවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් 09/19 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙම දුෂ්කර මොහොතේ, ඔබ තනි නොවන බව මතක තබා ගන්න. පියෙකු මෙන් මම ඔබ වෙනුවෙන් සිටිමි - ඔබට මඟ පෙන්වමින්, ඔබ සමඟ සිටගෙන, සහ සෑම පියවරකදීම ඔබට සහාය දෙමි. මුළු කණ්ඩායම, ජාතිය සහ මෙම ක්‍රීඩාවට ආදරය කරන සෑම කෙනෙකුම ඔබේ පැත්තේ සිටිති
Read Moreසැප්තැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 90393ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 17 දා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1 656 916කි.
Read Moreහැටන් පොලිස් වසමට අයත් හැටන් ඇබෝස්ලි වතුයායේ නිවසක කිසිවෙක් නොමැති විටකදී එම නිවසට පැන රුපියල් 1,95000 ක් සොරකම් කළ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණියක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.
Read Moreබලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් පැනවීය.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) පියවර තිබේ.
Read Moreවිදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානයේ විශ්ව විද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් ලියන ලද පොත් තහනම් කිරීමට ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය විසින් තීරණය කර තිබේ. එසේම මානව හිමිකම් සහ ලිංගික හිංසනය පිළිබඳව ඉගැන්වීම ද තහනම් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
Read Moreදඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ජනතාවට නිවසේ සිට හෝ ව්‍යාපාරික ස්ථානයේ සිට මහ නගර සභාවෙන් සිදුකර ගත යුතු සේවාවන් රැසක් සිදුකිරීම සඳහා ඩිජිටල් කිව් ආර් කේතයක් හඳුන්වා දීම 18 දින කෙරිණි
Read Moreතරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුව තිබේ. ඒ එම සංසදය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreසිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 09/19 දින උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read More