දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 36 සඳහා වන අනාවැකිය අද පස්වරුවේ නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කීවේය.
මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 ක් සිටින බවත් එම අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
Read Moreපසුගිය 24 වන දින නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගරයේ පැවති රැළියකදී එම රැළියට ගොඩ වු සමගි ජනබලවේගයේ පානදුර ආසනයේ හිටපු තරුණ කටයුතු ලේකම් නිර්මාල් ප්‍රනාන්දු සියළු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියිඔහු අද (28) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.
Read Moreචීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත් ආපසුදීමට අල්ලස් ඉල්ලූ බව පැවසෙන වැලිකඩ පොලිස් ස්ථානාධීපති අත්තඩංගුවට ගැනීමෙන් අනතුරුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර තිබුනා.
Read Moreදකුණු ඉරානයට ඇමරිකානු ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කලාපයේ ඇමරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
Read Moreඋපායමාර්ගික වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය ඉරානයට නව ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් මිල ඉහළ ගොස් තිබේ.
Read Moreඉරානයේ උපායමාර්ගික වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද හමුදාව ඉරානයට නව ප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැදී සිටිමින් , මැදපෙරදිග යුද්ධයේ දී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වල ජායාරූප , වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල තබා ගනිමින් , ඒවාට සිය කැමැත්ත ( Like ) සහ අදහස් ප්‍රකාශ කිරීම යන චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයන් 07 දෙනෙකු , එරටින් පිටුවහල් කර 05/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
Read Moreරාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්‍රයත්න දැරීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
Read Moreඅද උදෑසන 8.30 ට පමණ දකුණු කළුතර, වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර සිදු වූ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
Read Moreරුපියල් දෙකෝටි හත් ලක්ෂ තිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 14 දෙනෙකු 05/28 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන විස්තිර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreරථ වාහන වැරදි සිදුකරන රියදුරන් CCTV දර්ශන මගින් හඳුනාගත් බවට හඟවමන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමුකරන ලෙස හැගීයන ආකාරයට මේ දිනවල රියදුරන්ට ව්‍යාජ දුරකතන අංක කිහිපයකින් SMS හා Whatsapp මගින් පණිවි යොමුකිරීමේ සිද්ධි වාර්තා වී ඇති බව පොලීසිය කියයි.
Read More2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ (30) දිනට පසු දින මැයි (31) දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නා හිමියන් පැවසීය.
Read Moreශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ ’’මිෂන් ඔලිම්පික්’’ වැඩසටහනට ඇතුළත් කර ගැනීම ඊයේ (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.
Read More2026 වසරේ ජනවාරී මාසයේ සිට මේ දක්වා කොරියානු නිශ්පාදන අංශයේ රැකියාලාභීන් 1067 රැකියා අවස්ථා හිමි වී තිබේ. ඉන් 68 දෙනෙකුට ඊයේ (25) දින අවසන් දැනුවත් කිරීම හා ගුවන් ප්‍රවේශපත් ලබා දීම වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවේ දි සිදුකෙරිණි.
Read Moreජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් කෝප් වෙතට.
Read Moreමහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාර හා දේවාලගම් පනත සංශෝධනය කර නැවත ධර්මාධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික වෙසක් උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreවෙසක් දන්සැල් සංවිධාන කිරීමට අදාල මාර්ගෝපදේශය දැන් වසංගත රෝග විද්‍යා අංශයේ www.epid.gov.lk වෙබ් අඩවියේ.
Read Moreමෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා ඇත.
Read Moreඅන්තර්ජාල ජාවරමට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර නිදහස් කිරිම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලු බව කියන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ( I J )
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද ( 27 ) දිනයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ප්‍රමාණයකින් පහත වැටී ඇත.
Read Moreරාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read Moreටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී ත්‍රීරෝද රථයේ රියැදුරු හා එහි ගමන් කල තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - අම්පාර පොලිස් වසම.
Read Moreඑක්සත් ජනපදය තම රටට නව ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමඟ සටන් විරාමය ’’දරුණු ලෙස උල්ලංඝනය කිරීමක්’’ සිදු කර ඇති බව ඉරානය පවසයි.
Read Moreනිරිත දිග මෝසම දිවයින හාරහා ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපළමු ළමා වකුගඩු බද්ධ ශල්‍යකර්මයේ සාර්ථකත්වය මත පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහල ළමා වකුගඩු බද්ධ කිරීම් අඛණ්ඩව සිදු කිරීමට සුදානම්.
Read Moreපළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීය.
Read Moreමෙම වසර අවසානයේ විගමණික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 9ක් ඉක්මවීමේ බලාපොරොත්තුවක්...
Read Moreතලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ ගෙල සිර කර ඝාතනය කල සිරුර කදු මුදුණේම දමා ගිය සැකකරු වසර 3කට පසු මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පාලනය වන විශේෂ විමර්ෂණ ඒකකය මගින් (24) දින අත්අඩංගුවට ගෙන (25) දින ලිදුල පොලිසිය වෙත භාර දී ඇත.
Read More