saravita-anim2

2026 ජුලි මස 12 වන ඉරිදා

2026 ජුලි මස 12 වන ඉරිදා

Latest News - timelapse 12812 hours ago

LATEST

ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

calendar_today 2018 ජුනි 28 - 10:14 remove_red_eye - 905  

ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 320ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්‍රෑම් 52ක් සහ හෂීස් ග්‍රෑම් 230ක් සගවා ගෙන පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.

Read More

මයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වත්කම් බටහිර බල අරගලය වෙනුවෙන් යොදා නොගත යුතු බවත් ඔහු පවසයි.

Read More

උදයංග කටුනායකදී අත්අඩංගුවට ගෙන ආණ්ඩුවට වාසිදායක චිත්‍රයක් රටට පෙන්වීමේ සූදානමක්

Read More

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර,පළාත් සභා සීමානිර්ණ අනුකමිටු නියෝජිතයන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් ඒ සඳහා සහභාගි වීමට නියමිතය.

Read More

තරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විදියට අද අපට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා.

Read More

සෑම මාස තුනකටම වරක් එළැඹෙන පස්වැනි දිනයේදී ඩීසල් හා ප්‍රෙට්‍රල් මිල යාවත්කාලින කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබී ඇත.

Read More

අවුරුදු 38ක් වන හබීබ් රහ්මාන් හා ඔහුගේ අවුරුදු 6ක් හා 4ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.

Read More

මේ සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමැතිය ලැබී ඇත. 2018/10/01 දින සිට වසර තුනක කාලයකට අදාළව මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

Read More

බෞද්ධ ස්වරූපයෙන් වෙස්වළා ගෙන පෙනී සිටිමින් බුද්ධශාසනය විනාශ කිරීමට යටි උගුල් අදින සංවිධාන ගණනාවක් ලංකාවේ පහළ වෙලා තිබෙනවා.

Read More

වවුනියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු දමිළ මන්ත්‍රීවරු විරෝධය පළ කර තිබේ.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල මෙත්සිරි උයන බේස්ලයින් මාවත පදිංචි ලියනගේ ප්‍රියන්ති හෙවත් ලොක්කි නමැති 39 හැවිරිදි කාන්තාවකි.

Read More

විදේශ රටවලින් පැමිණි ලිපි ලක්‍ෂ 03කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය ලිපි ලක්‍ෂ 15කට වැඩි ප්‍රමාණයක් තැපෑල තුළ ගොඩගැසී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොන්ක්‍රීට් කණු මත සහ ලී කණු මත ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි යකඩ පාවහන් යුගලක් නිර්මාණය කිරීමට හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා සමත්ව ඇත.

Read More

විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2322ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් රථ වාහන නඩු 5254ක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Read More

යුද්ධය හේතුවෙන් වවුනියාව හා වැලිඔය ප්‍රදේශවල විනාශ වූ විහාරස්ථාන 20ක සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීම සඳහා සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read More

විහාරස්ථානයේ සකසා තිබූ සුරතල් මසුන් ඇතිකරන කුඩා පොකුණෙන් පනිට්ටුවකට ජලය ගැනීමට යෑමේදී අදාළ දරුවා පොකුණට වැටී මෙලෙස මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

Read More

2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.

Read More

ගංවතුර සහනාධාර ලබා දීමේදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක තමන්ගේ ATM කාඩ්පත පසුගිය 20දා නැතිවූ බවට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලියොනාල් ‌මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.

Read More

ප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට

Read More

නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරයා ගිණුමෙන් ලබාදී ඇති බවයි.

Read More

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තෙරව අවසන් විය.

Read More

ත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

ඒ අනුව එය ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බවත් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Read More

ඉන්ධන බවුසර් ප්‍රවාහන දීමනා ඉහළ දමන බවට විෂය භාර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව කඩකර තිබෙන බැවින් 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඛනිජතෙල් පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.