saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11953 hours ago

LATEST

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න - ඇමෙරිකාව

calendar_today 2018 නොවැ 08 - 13:30 remove_red_eye - 1289  

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.

අද රාත්‍රි යේ සිට ලං.ග.ම බස් ගාස්තු මිල අඩු කිරිමට ලංකා ගමනාගමන මණ්ඩලය තිරණය කර ඇත.

Read More

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු ලොක්කන් මහා මූල්‍ය වංචාවට හවුල්, මගේ ගාව තියෙනවා ඒකට සාක්ෂි - ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි

Read More

වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත.

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”

Read More

වසර හතරහමාරයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර නොහැකි බවට වන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

Read More

තවත් ඇමතිවරු කිහිපදෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමින් සිටියි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.

Read More

අවුරුදු 32ක් වන සැකකරු සන්තකයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථ හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අවිස්සාවෙල්ල කොළඹ පරණ පාරේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අංගොඩ හංදියෙන් මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.

Read More

මහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක

Read More

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිවඅල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළේය.

Read More

ඇතිවී තිබෙන සිද්ධිය මුල් කරගෙන අරලියගහ මන්දිරයේ පිරිතක් කීමට හෝ එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම සතුටට කරුණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කලේය. අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් රජය මේ බව පවසයි.

Read More

යොවුන් ඔලිම්පික් උළෙලේ කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂයක මුදලක් අද (07දා) ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

Read More

බස් ගාස්තු 2%කින් අඩු කිරීමට බස් සංගම් අද (07දා) තීරණය කර තිබේ. මේ අනුව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

නව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් අද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමින් සිටියි.

Read More

අද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙමින් සිටියි.

Read More

හික්කඩුව ප්‍ර දේශයේදි හා මිටියාගොඩදි පුද්ගල මරණ දෙකක් සිදු වී ඇති බවට වාර්තා වෙි.

Read More

සමරිසි හැසිරීම අපරාධයක් නොව අයිතිවාසිකමක් බවත්, ජනාධිපතිවරයා සමරිසි ප්‍රජාවගේ සිත් රිදවා තිබෙන අතර, පුද්ගලික ලිංගික ජීවිත හාරා අවුස්සමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් සමරිසි ප්‍රජාව භීතියට පත්ව සිටින බවත් ඔවුහු කියා සිටියහ.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අඩුපිඩන තත්ත්වය හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරිතමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව ගියේය.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණ 342ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 203ක් රැස්කළේය.

Read More

සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත් පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන විට ඔහුට ගෞරව කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් කටයුතු කළේය.

Read More

වසරේ මේ දක්වා විදෙස් සංචාරකයන් දහ අට ලක්ෂ අසූපන්දහස් හතළිස් පහක් මෙරටට පැමිණ ඇත. එය පසුගිය වසරේ එම කාල සීමාවේදී මෙරටට පැමිණි දහ හත් ලක්ෂ හාරදහස් තුන්සිය හැටට සාපේක්ෂව 10.6%ක වර්ධනයකි.

Read More

මුළු රටම අවුල් කළ මහින්ද - මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න. සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේදි පවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.