saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11949 hours ago

LATEST

මහ බැංකුව හා අනෙකුත් බැංකු මහින්ද යටතට

calendar_today 2018 නොවැ 09 - 12:15 remove_red_eye - 1447  

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Read More

විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවමී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර දුන්නේය. ඒ අනුව 12 /14 දා සිට 2019/01/14 දා දක්වා ඔහුට විදේශ ගත වීමට අවසර ලාබාදීමට ඒම මහාධිකරණය තීන්දු කළේය

Read More

ඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහන් කරයි.

Read More

මෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.

Read More

2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන 14 වැනිදා ස්ථිරවම ඡන්ද විමසීමකට යොමුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයට විසඳුමක් ලෙස පැහැදිලි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙලෙස ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව කථානායකවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඡන්ද විමසීමකට යොමුවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස්කර නොමැති බැවින් කථානායක කරු ජයසූරිය මහතා විසින් න්‍යාය පත්‍

Read More

මාසයක කාලයේදී බොර තෙල් බැලරයක මිල ඩොලර් 10 කින් අඩුවෙයි, මිල සූත්‍රය පැවතියේනම් හෙට දිනයේදී තෙල් මිල අඩු විය යුතුව තිබිණි

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු සිදු කිරීමට මධ්‍යම කාරක සභාවට අමතරව දේශපාලන මණ්ඩලයක් ඇති කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය ඊයේ (07) දින එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදී තිබේ

Read More

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිවු වන වරටත් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

Read More

කර්මාන්ත ඇමතිවරයා වාර කිහිපයක් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මහත් වෙහෙසක් දරා දේශීය ව්‍යාපාරිකයෙකු වන අනුරුද්ධ අබේසේකර මහතාට මෙම කම්හල ලබා දුන්නා.

Read More

වවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබු රජරට රැජීන දුම්රියේ ගැටී වනඅලියකු ( 8 ) වනදින දහවල් මරණයට පත්වු බව ගල්ගමුව වනජීවි නිලධාරීන් පවසති.

Read More

අණ්ඩුව බලෙන් ඒ අය ලබා ගත්තට මහින්ද රාජපක්‍ෂ මහතා වටේ සහ ජනාධිපතිවරයා වටේ හිටපු ළඟම පිරිස් ඇමතිකම් ලබාගන්න පවා බයෙන් පසුවෙන බවට අපට තොරතුරු ලැබිලා තියෙනවා.

Read More

හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිංගප්පූරුවට ගොස් ඔහු හමු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටියි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා, නීතියේ ස්වාධිපත්‍ය රකිනවා කිව්වා. ඔහු අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා. අපි කලකට පෙර ඒක දැනගන හිටියා. සොභිත හාමුදුරුවෝ දැනගෙන හිටියා.

Read More

මම හැම පාර්ශ්වයකටම කියන්නේ ව්‍යවස්ථාවට ගරු කරමින් ප්‍රමාද වූ නීති හා දේශපාලන ක්‍රියාවලිය ස්ථාපති කරන ලෙසයි.

Read More

කාම්බෝජයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ප්‍රධානීන් පිරිසක් යාපනය මුහමාලෙයි බෝම්බ නිෂ්ක්‍රිය කිරීම් කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ඊයේ (07දා) සහභාගි විය.

Read More

හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි.

Read More

පැවති දැඩි නියගය හමාර කරමින් වැටුණු දිය පොදින් උදම් අනන දරුවන් පිරිසක් මුණමල්ගස්වැව ප්‍රදේශයෙන් දැක ගත හැකි විය.

Read More

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පත්කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබේ.

Read More

අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

Read More

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.