saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11961 hours ago

LATEST

එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

calendar_today 2018 නොවැ 06 - 17:12 remove_red_eye - 815  

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 91කදී ලකුණු 321/8ක් රැස්කිරිමට සමත්විය.

ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.

Read More

මොරගහකන්ද - කළුගග වාරි ව්‍යාපෘති යේ විදුලි බලාගාර තුළින් ජාතික විදුලි පද්ධතියට දිනපතා විදුලිය මෙගාවොටි 25 ක් මුදා හැරිම ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.

Read More

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුවන් ලෙද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිජ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි.

Read More

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබේ.

Read More

සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.

Read More

ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරයි.

Read More

උඩුපුස්සැල්ලාව රාගල කොටඔ අතුරු මාර්ගයේ ගල්කොටුව ගරුඩගල ආසන්නයේ රාගල සිට කොළඔ දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී එහි ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා ඇත . ඉන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙි

Read More

’’2019 වසරේ ජනවාරි 08 දායින් පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා’’

Read More

සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

Read More

කථානායක කරු ජයසූරිය මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06දා) සිදුව තිබේ.

Read More

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.

Read More

දීපවාලි සැමරීම වෙනුවෙන් පැවැති රජ්‍ය උත්සවය ජනපති නිල නිවසේදී අද පෙරවරුවේදී පැවැත්විණ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබේ.

Read More

’ශ්‍රීලනිපයට අවශ්‍යතාවක් තිබේනම් තම පක්ෂය සමග සන්ධානගතවීම සඳහා සාකච්ඡා කළ හැකියි’

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

මාර්ග ‌දෙකේම ධාවනය වූ දුම්රියන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

Read More

ඒ අනුව අද (06දා) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Read More

ගෙවී ගිය වසර තුන හමාරක කාලය තුළදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..

Read More

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින බවත්, ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානමක පසුවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම්වල එක් නියෝජිකයෙකුගෙන් සමත්විත කමිටු 03ක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගෙන තිබේ.

Read More

ඉන්දියන් ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවෝ අද (05දා) විරෝධතාවක නිරත වූහ.

Read More

මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා ඇත.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැය පරාජයට පත්කිරීමට හා විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළකිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මාතලේ හා හලාවත යන ප්රතදේශවලදි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.

Read More

ජන මහිම ජන රැළිය ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.