වනජීවී නිලධාරීන් පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අත ඊයේ (26දා) ඇතුවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.
මීට දින කිහිපයට පෙර ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර එය ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් ශ්‍රී ලකාවට පැමිණි පළමු අවස්ථාව වෙයි.
Read Moreපොළොන්නරුව ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීම හේතුවෙන් ජලනළ වෙනස් කිරීමට පොළොන්නරුව හා අවට ප්‍රදේශවල පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreතරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය
Read Moreශ්‍රී ලාංකාවේ දේශීය සහල් වර්ගයක් වන ස්වයංජාත ඇල් යුරෝපයට ගෙනගොස් සාර්ථකව වගාකළ ලාංකිකයෙකු පිළිබඳ පුවතක් ඉතාලියේ වෙරොනා නගරයෙන් වාර්තා වේ.
Read Moreකන්දෙගෙදර සිට බදුල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද උදෑසන 8.00 ට පමණ බදුල්ල අලුගොල්ල කන්දෙන් අඩි 150ක ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමෙන් 13 හැවිරිදි දරුවෙකු මියගොස් 34 දෙනෙක් තුවාල ලබා ඇති බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreමේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි ’අද’ පුවත්පතට කරුණු වාර්තා වේ.
Read More2015 සහ 2016 දී 350,000 යි මේ වසරේ තවමත් 175,000 යි, මැදිවයසේ පුද්ගලයන්ගේ උනන්දුවද අඩුවෙලා, ඡන්දය අයිතියකි, සැප්. 06 දාට පෙර ලියාපදිංචි වන්න
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරී කමිටු දෙකක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකසන ලද විශේෂ වාර්තා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Read Moreඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඅබු සාද් එර්හාබි ඇතුළු අනුගාමිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ ගුවන් ප්රහාරයකිනි.
Read Moreඑස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරනවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඔහු ප්‍රකාශ කළා යැයි මෙයින් පැහැදිලි වනවා.
Read Moreමෙරට ඖෂධ නිෂ්පාදනය කරනු ලබන සමාගම්වලට මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 20ක හිඟ මුදල් නොගෙවීම නිසා ඖෂධ නිෂ්පාදන කටයුතු අඩාළ වන තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.
Read Moreදුම්රිය ස්ථානාධිපති, නියාමක රියදුරු පාලකවරුන්ගේ වැටුප් ගැටලුව හෙට (27දා) සවස වන විට විසඳන බවට වැටුප් කොමිෂම ප්‍රකා‘ශ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හොඳහිත ඇති කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreවීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පසුගියදා (24දා)නඩු පැවරීය.
Read Moreමෙම සංචාරයේදී ජනපතිවරයා ලුම්බිණි නුවර නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිත අතර නේපාල අගමැතිවරයා සහ ජනාධිපතිවරිය හමුවීමටද සැලසුම්කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට හැකිද? යන්න පිළිබඳව ඒකාබද්ද විපක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මත දෙකක සිටින බවට වාර්තාවේ.
Read Moreඅධිවේගී මාර්ගවල ආදායම පසුගිය 24 වැනිදා දින තුළ රුපියල් මිලියන 08කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය බව අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
Read Moreලංකාවේ විශ්වවිද්‍යාලවල ඇතිකළ තාක්ෂණ පීඨවලින් පළමුවෙන්ම ආරම්භ කළ තාක්ෂණ පීඨයට තවමත් ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
Read Moreතවත් පළාත් සභා තුනක නිල කාලය මාස එක හමාරකින් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මස 08 වැනිදා ද, වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් 10 වැනිදා ද, උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 24 වැනිදාද අවසන් වීමට නියමිතය.
Read Moreසීමාමාලකය සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් කණු සහිත ව්‍යුහය තැනීමෙන් අනතුරුව එම තාවකාලික ප්‍රවේශ මාර්ගය ඉවත් කිරීමට නියමිත අතර, මෙම කටයුතු ඉදිරි මාසය ඇතුළත නිම කිරීමට සැලසුම් කොට ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25)රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. ජයන්ති සිරිසේන මහත්සිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
Read Moreහිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජා කර ඇති අතර, මේ වන විට රන් වියන වසර තිහක කාලය තුළ 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.
Read Moreදියතලාවේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක දරුවෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
Read Moreමියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පසුගියදා එම තානාපති කාර්යාලයේදී රාජකාරි කටයුතු භාර ගත්තේය.
Read Moreමෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදුන්නත් එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.
Read Moreඅද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා.
Read Moreමේ අතර ඊයේ අනුරාධපුරයේදී හා අද වනවාසලදී දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.
Read Moreවනවාසල දුම්රිය ස්ථානය අදළ හැම්සන් ටවුන් ප්‍රදේශයේදී දුම්රිය ආලෝක සංඥා නොතකා ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඒක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත
Read More