සන්ධානය හෙට පාර්ලිමේන්තු යයි
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
එසේම බැඳුම්කර වංචාව අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ‘ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තේ නසී’ යන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට පාර්ලිමේනතුව මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් දැන් කථානායක ආරක්ෂක වළළක් තබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
popular news
-
dutugamunu1 Monday, 26 November 2018 10:57 AM
රනිල් හොරෙක් කියන පොර කව්ද බැලුව.
Reply : 0 334
Lion Monday, 26 November 2018 11:37 AM
රනිල්ට ඉස්සෙල්ල වැලිකඩ යන්න oney තමුන් .ලජ්ජා හිතෙන කතා කියන්න එපා .මෙය තමුන්ගේ අවසාන පාර්ලිමේන්තු ජීවිතය
Reply : 0 541
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

