saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11659 hours ago

LATEST

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධානීන් දෙදෙනෙක් ජනපති කොමිසමට

calendar_today 2018 අගෝ 23 - 14:04 remove_red_eye - 429  

හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රෙස්න යන මහත්වරු අද (23දා) කොමිසම වෙත පැමිණියහ.

පෞද්ගලික රෝහල් මිල නියාමනය එළඹෙන සතියේදී සිදු කරන බවට ‍සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

Read More

කොළඹ වරාය දියුණු කිරීමට ජපානය විශාල ලෙස ආධාර ලබාදී තිබෙන බවත්, ත්‍රිකුණාමල වරායට ඔවුන් නවීන තාක්ෂණය ලබාදී තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

තිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.

Read More

ශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්‍රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Read More

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම් සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

Read More

ඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU) නාවික අභ්‍යාසයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.

Read More

දිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයෝ පන්ලක්ෂ දෙදහස් හයසිය අනූ දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

Read More

ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යුතු බවයි.

Read More

දුම්රිය හරස් මාර්ග සංඥා පහන් දැල්වෙමින් තිබියදී දුම්රිය හරහා යතුරුපැදිය පදවා ඇති බවට මූලික විමර්ශනයේදි හෙළිව තිබේ.

Read More

ගැඹුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි බවත් එහිදී සිය බෝට්ටුව අනතුරු පත්වීමෙන් අනතුරුව මෙසේ මුහුදේ පිහිනමින් සිටි ඇති බව ඔවුන් පවසා තිබේ.

Read More

උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වලට අද (23දා) සිට ඉදිරි සතිය පුරාම සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දඩ පත්‍රිකා ලබාදිය හැකි වැරදිවලට දඩ පත්‍රිකා නොමැති බව සඳහන් කරමින් රියදුරන් අපහසුතාවට පත් කළහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද ලකුණු 188ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකළේය.

Read More

උතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා ළිං 12000ක් හා පානිය ජලය ලබාගැනීමට භාවිත කරන වැව් 2000ක් පමණ සිඳී ඇති බවට හඳුනාගෙන ඇත.

Read More

නව ව්‍යවස්ථාව තුළ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ’ගලෙන් කෙටිය යුතු’යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

ගාල්ල බටපොළ ප්‍රදේශයේ දී තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන් බරපතල ලෙස කැපුම් තුවාල ලැබු පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත.

Read More

උතුරේ තිබෙන සිංහල පුවරු ගලවන්නැයි උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබීම සම්බන්ධව රජය නීතිමය පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.

Read More

රුපියල් මිලියන 1700ක ආයෝජනයක් යටතේ තෛභාෂා මිශ්‍ර පාසල් දෙකක් ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිමට අධාපනය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබි ඇත.

Read More

ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බවත් ඉතිරි සියයට 12 ක ප‍්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවත් ඔහු පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාස 08ක් තිස්සේ විමධ්‍යගත අරමුදල් ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22දා) පැවසීය.

Read More

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට සැපැතැම්බර් මාසය සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 75500ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහර දීමෙන් තුවාල ලබා සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ ස්නායූ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීන් අටසියකට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව වාර්තාවේ.

Read More

ගොවි ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.

Read More

සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු අද (22දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.

Read More

උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ලේ ඉදිකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය මුදලින් රුපියල් මිලියන 300ක් ප්‍රදානයක් ලෙස ඉන්දියාවෙන් ලබාදීමට නියමිතය.

Read More

නිලවරණය කල් යෑම දන්වන්න ඇමති මෙම මස 29දා අයි.සී.සී.ය හමුවෙයි

Read More

චීනය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට අවබෝධතා ගිවිසුමකට එක්ව තිබේ.

Read More

කොළඹ පෞද්ගලික රෝහලක රථගාලේ ආරක්ෂක වැටත් කඩාගෙන මෝටර් රථයක් පහළට ඇඳ වැටීමට යෑමෙන් සිදුවූ අනතුරකින් රියදුරු සුළු තුවාල ලබා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.