ග්රැහැම් ලැබ්රොයිගේ තේරීම් කමිටුව ඉවතට
ග්රැහැම් ලැබ්රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.අද පස්වරුවේ එම තේරීම් කමිටුවත් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත්කිරීමට කටයුතු කර තිබේ.
නව ක්‍රිකට් තේරීම් කමිටුව - අසන්තාද මෙල් (සභාපති). බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්

popular news
-
Don Monday, 26 November 2018 07:24 AM
නැවතත් SLC හොරුන්ගේ අතට තේරීම් කමිටුවට ලෝක හොරෙක් පත්කරලා.
Reply : 0 0
chandana Tuesday, 27 November 2018 02:40 PM
hedging අසන්ත දේ මේල් ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

