වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි
වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබේ.

popular news
-
Champa Friday, 30 November 2018 10:05 AM
මොන අභිරහසක්ද? මහවිරු බිල්ලක් වෙන්නැති ෂුවර් එකට. රාජ්ය අනුග්රහයෙන්ම ජනාධිපති මහවිරු සමරන්න ඉඩ දුන්නනේ ප්රභාකරන් ජීවත් වෙලා ඉන්නකොටවත් නැති තරම් මහා ඉහලින්. මේ පොලිස් නිලධාරී දෙන්නගේ මරණ වල වගකීම තනිකරම ජනාධිපතිතුමා භාර ගන්න ඕනේ.
Reply : 0 2
සිරි Saturday, 01 December 2018 01:41 AM
මේක සංහිඳියාවේ ප්රතිඵලයක් වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

