saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 11604 hours ago

LATEST

නවක වධය ලබාදුන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 5ක් යළි රිමාන්ඩ්

calendar_today 2018 සැප් 04 - 17:21 remove_red_eye - 359  

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍ය භික්ෂුවකට නවකවදය දුන් බව පැවසෙන එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 05නම ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය ඊයේ (03දා) නියෝග කළාය.

ජනපතිවරයා දන්නේ නැතිව ජනපතිවරයාගේ බලතල අගමැතිවරයා පවරා ගන්නවානම්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂමේ වාර්තාව අගමැතිවරයා පාර්ලිමෙන්තුවේදී පරාජයට පත්කරනවානම් මොකක්ද මේ රටේ තියෙන තත්ත්වය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන් පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඒ අනුව පාර්ලිමෙන්තුව පැය දෙක හමාරකට සීමා වූ අතර නැවතත් හෙට දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමිණ.

Read More

කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරනු ලැබීය.

Read More

බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

Read More

පහසුම දේ තමයි අහිංසක දෙමළ ජනතාවගේ ලේ කුපිත කිරීම. එතුමාට අපි කියනවා දේශපාලනඥයෙක් හැටියට ඔය මාවතෙන් අයින් වෙන්න කියලා.

Read More

ගින්න පාලනය කිරිම සඳහා කොළඹ නගර සභාවට අයත් ගිනි නිවර රථ යොදවා ඇති බව වාර්තා වෙයි.

Read More

රුසියාවේ Aeroflot ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 28 දා සිට 2019 මාර්තු 30 දක්වා ඔවුන් මෙසේ කොළඹ - මොස්කව් අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සතියකට ගුවන් වාර පහක් කොළඹ - මොස්කව් අතර සිදුකිරීමට නියමිතය.

Read More

ජනබලය උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් කොළඹ මහ නගර සභාව විසින් අවලංගු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (04දා) පැවසීය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (04දා) උදෑසන සිට උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතව සිටිති. ලං.ග.ම ඩිපෝව සුරක්ෂිත කිරීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙම වැඩ වර්ජනය ක්‍රියාතමක කොට තිබුණි.

Read More

ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීධුර 70ක් තිබියදී මන්ත්‍රීවරු 16ක් සිටින පක්ෂයකට විපක්ෂනායක ධුරය ලබාදීමට එරෙහිව ඔහු මෙසේ ඉන්දීය සංචාරය සඳහා එක්නොවීමට තීරණය කර තිබේ.

Read More

ශ්වසන රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කෙරේ.

Read More

’’පරණ ක්‍රමයට යනවනම් ඒ ක්‍රමයේ ආකෘතිය අපි ළඟ තියෙනවා. නමුත් නව ක්‍රමයේ ආකෘතිය අපි සකස් කර නෑ.’’

Read More

ඇමති ෆයිසර් මුස්තාෆා ඔස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ නිසාම්ඩීන්ගෙන් ඥාතියෙකි.

Read More

පොලොන්නරුව ප්‍රදේශයේදී ජපන් ජබර සහිත ප්‍රදේශයක මඩේ එරී වන අලින් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පවසයි.

Read More

සුමිත් අතපත්තු මහතා හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසත් යුද හමුදා මාද්‍ය අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරයි.

Read More

නික්මයාමේ උත්සවය සඳහා සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයාට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාකරශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා)දැනුම් දුන්නේය.

Read More

එම තරගාවලියේ විශේෂ අවස්ථා කේක් වර්ග කාණ්ඩය යටතේ විවෘත අංශයට කෘස් තරග කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

Read More

මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී ඊයේ (03) සවස බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පැවසීය.

Read More

ඉතිහාසයේ පළමු වතාවට පොලිස් අධිකාරීවරියන්ට පොලිස් කොට්ඨාස බාරදීම සඳහා පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

Read More

රෝගීන්ගේ තොරතුරු ලේඛනගත කරනු වෙනුවට මෙම ජංගම දුරකථන යෙදුම හරහා යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙයි.

Read More

මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්කර හදිසි ප්‍රතික්‍රියා දැක්වීමට විශේෂ ඒකක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

Read More

ඒකාධිපතිවාදය පතුරුවන පවුලක් බලයට ගෙනඒමට අහිංසක මිනිසුන් කොළඹට ගෙනවිත් බලයක් පෙන්වීමට උත්සාහ කරන බවත් උද්ඝෝෂණවලට එන මිනිස්සුන් එක පවුලක් රජ කිරීමට යන ගමනක් බව දැනගත යුතු බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

Read More

ජාත්‍යන්තර සුනාමි පෙරහුරු වැඩසටහනට යටතේ ලෝකයේ රටවල් 28ක් මේ සඳහා එක්වන අතර, මෙරට වැඩසටහන 5දා පෙරවරු 8.00 සිට පෙරවරු 10 දක්වා සිදුකෙරෙන බවද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

Read More

ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස්වලට ලැබිය යුතු හිඟ අතිකාල මුදල් ලබා නොදීමට එරෙහිව හෙට (04දා) එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාවාදෙන්නන් කිහිප දෙනෙකු විසින් උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කටයුතු කරගෙන යන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

වසර අවසන් වීමට පෙර ලංගම සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට ප්‍රවාහන අමාත්‍යවරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.

Read More

තම තමන්ගේ අධිකාරියක් පවත්වාගැනීමට හා නායකත්වයක් ලබාගැනීමට සෑම වෘත්තීය සමිතියකටම අවශ්‍ය වී තිබෙන බවත්, මෙම තත්ත්වය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂ්ම කරගන්නේ කෙසේද, ගුණාත්මකභාවයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලු ඇති වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.