තෙල් සැපයුම් නළයක පිපිරීමක් හේතුවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ’අද’ට පැවසීය.
ආර්ථිකයට බලපාන දූෂණ සම්බන්ධ සොයා බලන්න. දෙවැනි එකට මගේ එක ගන්නවා ඒක ඒ තරම් බරපතලයි.
Read Moreඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාව ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් යම් පිරිසක් විසින් සිදු කරන ප්‍රකාශ තමන් හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreවිරෝධතාවයට ජනතාව පැමිණියේ නාමල් රාජපක්ෂ හෝ විමල් වීරවංශ නිසා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී හා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර මහතාට ඇප නියම විය.
Read Moreප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබියදී ඔහු මෙසේ විදෙස්ගතව ඇත.
Read Moreඑළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.
Read Moreඒ වගේ විහිලු නිතරම කියවෙනවා මේ අන්තිම කාලෙනේ. ජනපතිතුමා කියන්නේ අගමැතිතුමාට තියෙන්න ඕන සුදුසුකම් රනිල්ට නෑ කියලයි
Read Moreවිෂ දැමූ කිරිපැකට් ලබාදුන් බවට වන චෝදනාව පිළිබඳව නිසි විමර්ශනයක් ඉල්ලමින් මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreවිදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන්ට ආපසු ගෙවීම අඟහරුවාදා (11දා) දින සිට ක්‍රියාත්මක කෙරේ.
Read Moreවිරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.
Read More2017 වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586ක් සියදිවි නසාගෙන ඇති අතර කාන්තාවන් 677ක් සියදිවි නසාගෙන ඇත.
Read Moreආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසීය.
Read Moreපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව ඔහුට විදෙස් ගමන් තහනම් කර තිබුණි.
Read Moreසේරක්කුලිය මිසම භාර ක්‍රිස්ටි පෙරේරා කතෝලික පියතුමන් සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
Read Moreත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
Read Moreඔවුහු එකම දිනයේදී යුද හමුදාවට සම්බන්ධ වී ඇති අතර එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇත්තේ සිය 53 වැනි උපන්දිනය සමරන අවස්ථාවේදී වෙයි.
Read Moreඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිදුවීමට අදාළව සාක්ෂි ලබාදීමට ඔහු මෙසේ විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.
Read Moreමෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හා තවත් අයෙකි.
Read Moreසිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.
Read Moreඒ අනුව ස්ථිර ත්රිපුද්ගලවිශේෂ මහාධිකරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යන අතර, එම නව විශේෂ මහාධිකරණයද කොළඹ පිහිටුවීමට නියමිතය.
Read Moreසූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන සූර්යබල සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ශ්‍රීලංකාවට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
Read Moreඑහිදී උතුරේ පවතින සංවර්ධන කටයුතු හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර, ඔස්ට්‍රේලියානු රජයෙන් උතුරේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සඳහා යෝජනා සහ අදහස් මෙන්ම යන්ත්‍රෝපකරණද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට පැවසීය.
Read Moreඅපි වැටුප් වැඩි කළා. රෝගීන්ට සහන රැසක් දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළා. ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා. එයින් තමයි අපි අර විරෝධතාවට ආපු පිරිස් රෝහලට යැව්වේ
Read Moreපුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අපද්‍රව්‍ය මුදාහැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreසැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වංචනිකව උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් හා මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ආධාර පත්‍ර තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයතුරුපැදියේ ගමන්ගත් තිස්සමහාරාම, එකමතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක හා ඇයගේ සොහොයුරෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඑසේ වුවද පළාත් සභාව සතු ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලී භාණ්ඩ හා කාර්යාල උපකරණ හඳුනාගෙන ඒවා අරමුදලේ ගිණුමට ඇතුළත් කර නොමැති බවටත්, පළාත් සභාව සතු වාහන සම්බන්ධයෙන් පළාත් සභා අරමුදලේ තොරතුරු සඳහන් කර නොමැති බවටත් රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහන් කර තිබිණි.
Read Moreරත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව
Read More