saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11569 hours ago

LATEST

වල්ලාපට්ටා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

calendar_today 2018 සැප් 13 - 12:00 remove_red_eye - 336  

වැලිපැන්න පොලිස් වසමේ මල්වතුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු තම ගෝලයෙකු ලවා දර්ගා නගරය ප්‍රදේශයේ පුද්ගලයෙකුට වල්ලාපට්ටා කැබලි කිහිපයක් විකිණීමට සූදානම් කර ඇති බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම වල්ලපට්ටා සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වසය අවරුදු 20ට වැඩි උතුරුමැද පළාතේ සියලු පුද්ගලයන් වකුගඩු රෝගය සම්බන්ධ මූලික පරීක්ෂාවට ලක් කිරීම සඳහා ජනපති උපදෙස් මත රජයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ අනුව 2015-2018 කාලය තුළ පුද්ගලයන් 27 1000ක සංඛ්‍යාවක් පොළොන්නරු දිස්ත්‍රික්කයෙක් පරීක්ෂා කිරීමට නියමිතය.

Read More

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිව ඇති අතර, මෙම වැඩපිළිවෙළ යටතේ වහල මත සවිකරන ගෘහස්ත සූර්ය බලාගාර ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් එකතු වන අළු භාවිත කර ගඩොල් නිෂ්පාදනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

මරණයට පත්ව සිටි ගෝනාගේ ශරීරයේ වෙඩි උණ්ඩ තිබෙන බවට සැකයක් පවතින බවත්, මේ හේතුවෙන් රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්‍ෂණයට නියෝගයක් ලබාගත් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේය. දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (12දා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනාව කළේය. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියේය.

Read More

නව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය යටතේ ගමට මන්ත්‍රීවරයෙකු පත්කර ගත්තද මන්ත්‍රීවරුන් මහජන අපේක්ෂාවන් බිඳ දමමින් සිටින බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මේ කලුතර පොහොට්ටුවේ නායකයො නැද්ද? කුමාර වෙල්ගමලට නායකත්වය සුදුසු නැද්ද? දිනේෂ්ලට ඒ නායකත්වය ගන්න බැරිද?

Read More

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ දී යම් අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට ගන්න

Read More

මැදි ආදායම් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශ සාමාජිකයන් පළමු වරට නිවසක් මිලට ගැනීමේදී ලබා ගන්නා ණය සඳහා සළකා බලන මාසික ආදායම් මට්ටම පහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Read More

මේ අනුව ජලය අඩුවෙන්ම අපතේ යන දකුණු ආසියානු රටවල් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේය.

Read More

පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී යම් අසාධාරණයක් සිදුව ඇතැයි පෙනීයන්නේ නම්, තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාදී ඇති අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳ අදාළ නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

චෝදනාවන්ට තමන් ‘නිවැරදිකරුවන් බව ’ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (12දා)දැනුම් දුන්හ.

Read More

විදේශගත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් ගෙන ඉදිරි පියවර ගන්නවා

Read More

හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ’නේවි සම්පත්’ ඇතුළු සැකකරැවන් නැවතත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Read More

වැරදිකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට හා දඬුවම් නියම කිරීමට මෙම 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

Read More

රුපියල් 644000ක් වටිනා පුටුවක් මිලදී ගන්නා ලෙස තමා, අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රීවරුන් ඉල්ලා නොමැති බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

එය පානය කිරීමෙන් පසුව දැඩි අපහසුවක් දැනුණු බවත් පැවසූ මන්ත්‍රීවරයා අනතුරුව දින තුනක් තිස්සේ ප්‍රතිකාර ගැනීමට සිදු වූ බවද කියා සිටියේය.

Read More

මෙම පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, තවදුරටත් සංශෝධන තිබේනම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනක කාලයක් ප්‍රකාශ ලබාදී ඇත.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

මම කිව්වා ප්‍රභාකරන් කොළඹට එන්න කැමති නැතිනම් මම එහාට යන්නම් කියලා. මම කිලිනොච්චියට ගොස් ඔහුව හමුවීමට සිටියේ. නමුත් ඔහු කවදාවත් එයට එකඟ වුණේ නෑ

Read More

කෝපායි පොලිස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී ඊයේ (11දා) රාත්‍රියේ කිසියම් පිරිසක් අතර, මත්පැන් පානය කර ගැටුමක් සිදුව තිබූ බවත්, අදාළ නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජීප් රථයෙන් අදාළ ස්ථානයට ගිය බවත් පොලීසිය පවසයි.

Read More

මම නම් දන්නේ නෑ එහෙම එකක් ගැන. කාටද විෂ වෙලා තියෙන්නේ. අපිත් කිරිබොනවා අපිටත් නෑ එහෙම දෙයක්. අපිත් දැන් මේ තේ වලට කිරි පැකට් කරලා තියෙන ඒවනේ දාලා බොන්නේ.

Read More

ඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තරග කළත් ඔවුන්ට ජයගැනීමට හැකි වෙතැයි තමන් නොසිතන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි

Read More
ගෝඨා CID එයි
12 09 2018 11:10:00
0 375

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා කතානායක කරු ජයසූරිය මහතාගෙන්ද මෙම සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.

Read More

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් රුපියල් 644000ක් පමණ වටිනා පුටු මිලදී ගැනීම වෙනුවෙන් ගෙන තිබූ තිරණය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.

Read More

මෝර පවුලේ විශාලතම වර්ගයට අයත් මෙම මිණිමුතු මෝරා මීටර් 09ක පමණ දිගකින් යුක්ත වන අතර, මෙම සත්ත්වයා අවුරුදු 70ත් 100ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන බවට වාර්තාවේ.

Read More

ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 10, 675 ක් 2009 වර්ෂයේදී එම ගැටුම් අවසන් වූ පසු සිය කැමැත්තෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

රාජ්‍ය - පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති (PPP) සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පනත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.