මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreනව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කරගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් ඊයේ (23දා) රාත්‍රී 10. 00 සිට අද අලුයම 2.00 දක්වා කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 4035ක් අත්අඩංගුවට ගැනිමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreමේ අතර වේදනා නාශක බෙහෙත් කරල් දහ නවයක ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අළෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකුද බන්ධනාගාර නිලධාරීන් ඊයේ (23දා) දහවල් සිදු කළ වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreආණ්ඩුවට සම්බන්ධවීමට යන බවට සඳහන් කරන පක්ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් ගත් බව එහි ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
Read Moreඋතුරු පළාතේ බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000 කට අාසන්න පිරිසක් විපතට පත්ව ඇත.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු අඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreරටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමටත්, ත්‍රිවිධ හමුදාවේ ගැටලු නිරාකරණය කිරිමටත් ඉදිරියේදී තවදුරටත් කැපවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreඅයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීම සෙඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත. මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සඳහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
Read Moreමාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප‍්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි කර තිබේ.
Read Moreබස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකග වී තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පවත්වා ඇත.
Read Moreඅපි ආරම්භකරපු සුරක්ෂා රක්ෂණය අඩාළ වෙලා තිබුණා. එහි කටයුතු ඉතා ඉක්මනින් අපි යථාතත්ත්වයට පත්කරනවා.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Read Moreතමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී තිබේ.
Read Moreඑම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
Read Moreඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ. පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර විය.
Read Moreඋතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති.
Read Moreමාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී මාරවිල පොලීසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබේ.
Read Moreආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ රුවන් විජයවර්ධන මහතා සිය අමාත්‍යධූරයේ නැවතත් වැඩ භාර ගනු ලැබීය.
Read Moreඉදිරි මාස 10 තුළදී ආණ්ඩුව වැඩ කළ යුතු බවත් එසේ නොමැතිනම් ගෙදර යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට යන අලුත් පෙරමුණේ නාමය ’ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කර තිබේ.
Read Moreනීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreමහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅදාළ කාලය තුළදී රුපියල් මිලියන තිස් දෙකකට අධික ආදායමක් ලැබී තිබෙන බවත්, මෙම වාහන ප්‍රමාණයෙන් වාහන 85,200 ක් ධාවනය වී තිබෙන්නේ දක්‍ෂිණ අධිවේගී මාර්ගය හරහා බවද පවසා සිටියේය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් එරෙහිව මෙසේ නඩු පැවැරීමේ සූදානමක් තිබේ.
Read Moreදැන් අලුත්ම තරගය විපක්ෂ නායක තරගය. පහුගිය කාලෙ රටේ අගමැතිවරුන් දෙන්නෙක් හිටියා. දැන් විපක්ෂ නායකලා දෙන්නෙක් ඉන්නවා
Read More